රැකියා ගවේෂණය හා සම්බන්ධ විධි ක්රම පිළිබද වැඩසටහන |
|
|||
අභිමතාර්ථ 01. ස්වයං ඇගයුම මගින් ප්රතිග්රාහකයාගේ රුචිකත්වයන්, හැකියාවන්, කුසලතාවයන්, පුද්ගලික ගුණාංගයන් හඳුනා ගැනීම. 02. විධිමත් අභියෝගයන්ට මුහුණ දීම සදහා සෘණාත්මක ආකල්ප, දෘෂ්ටි කෝණයන් ඉවත් කර ජීවිත දර්ශණය ගොඩ නැංවීම මගින් වෘත්තීය ජයග්රහණයන් සදහා තරුණයින් බල ගැන්වීම. 03. කාලය නිකරුනේ අපතේ හැරීම හා සේවා වියුක්ති කාලය අවම කර ගැනීම මගින් රටේ සංවර්ධනය සදහා සහයෝගය ලබා දීමට ඉදිරිපත් වීම.
අපේක්ෂිත කණ්ඩායම් රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්
වැඩසටහන් අන්තර්ගතය හා කාලරාමුව දින 02 · ස්වයං ඇගයීම · හැකියාවන්, කුසලතාවයන් හඳුනාගැනීම · ජීවිත අරමුණු සකස් කර ගැනීම · ආකල්ප සංවර්ධනය · ශ්රම වෙළෙදපොළ ප්රවණතා · ජීව දත්ත පත්රිකා සැකසීම · සම්මුඛ පරීක්ෂණ සාකච්ඡාවලට සුදානම් වීම
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:58:37 |