The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වාණිජ ඉඩමක් ලබාගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වාණිජ ඉඩමක් ලබාගන්නේ කෙසේද?

PDF Print Email

වාණිජ ඉඩමක් ලබාගන්නේ කෙසේද?

ව්‍යාපාර සංවර්ධන අංශය

සුදුසුකම්
ලංකා පුරවැසියෙකූ වීම

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරී‍මේ ක්‍රියාවලිය
(ඉල්ලුම් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කල යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ඔබ පදිංචි කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකරු කාර්යාල වේලාව තුල හමුවී ඔබගේ තොරතුරු ඇතුලත් ලිපියක් ඉදිරිපත් කිරීම.

ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අයදුම්පත් නිකුත් කරන විට තීරණය කරයි

ඉදිරිපත් කල යුතු ‍වේලාවන්
කාර්යාල වේලාව තුල

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකරයි

සේවාව ලබා දීමට ගතවන කාලය
ව්‍යපෘතිය අනුව කාලය තීරණය වේ

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
පදිංචිය සනාථ කිරීමේ ලියවිලි

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතා වලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු
ප්‍රදේශයේ වාණිජ ඉඩම් කච්චේරියක් පවත්වන අවස්ථාවක මේ පිළිබදව කටයුතු කෙරේ.

සේවා භාර මාණ්ඩලික නිළධාරීන්

අධ්‍යක්ෂ (ව්‍යාපාර සංවර්ධන)
011-2683038 / 011-2699220

ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
011-2695987 / 011-2699220 

නේවාසික ව්‍යාපාර කළමණාකාර
එච් කලාපය
025-2276214 / 025-2276877 / 025-2276328

ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
එච් කලාපය
025-2276214 / 025-2276877 / 025-2276328

නේවාසික ව්‍යාපාර කළමණාකාර
බී කලාපය
027-2259423 / 027-2259065
rpmb@eureka.lk

නේවාසික ව්‍යාපාර කළමණාකාර
සී කලාපය
027-2250119 / 027-2250173 / 027-2250119
rpmc@sltnet.lk

ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
සී කලාපය
027-2250119 / 027-2250173 / 027-2250119
rpmc@sltnet.lk

නේවාසික ව්‍යාපාර කළමණාකාර
වලව කලාපය
047-2230013 / 047-2230201

ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
වලව කලාපය
047-2230013 / 047-2230201


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

නො. 500,
ටී. බී. ජයා මාවත,
කොළඹ 10.



දුරකථන:011 – 2687491 – 5
ෆැක්ස් අංක:011 – 2687240
විද්‍යුත් තැපෑල:dg@mahaweli.gov.lk
වෙබ් අඩවිය: www.mahaweli.gov.lk

අදාළ සේවා

Obtain Loans for Agricultural Purposes by Bank of Ceylon

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:08:28
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty