ව්‍යාපාරික ඉඩමක් ලබා ගන්නේ කෙසේද?
ඉඩම් අංශය
සුදුසුකම්
ලංකික පුරවැසියෙකු විය යුතුය
ව්‍යාපාරය ආරම්භ කර පවත්වාගෙන යාමට පමාණවත් වත්කම් තිබිය යුතුය
පුහුණුවක් හෝ පලපුරුද්දක් තිබිය යුතුය
සැලැස්මක් තිබිය
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කල යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
කොට්ඨාස කාර්යාලය
නේවාසික ව්‍යාපාර කළමණාකරන කාර්යාලය
ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකරයි
ඉදිරිපත් කල යුතු වේලාවන්
බදාදා දින රාජකාරි වේලාව තුලදී
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකරයි
සේවාව ලබා දීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා)
සුදුසුකම් සපුරා තිබේ නම් හා ලබා දීමට සුදුසු ඉඩම් තිබේනම් මාස 3ක් ඇතුලත ඉඩමක් ලබා දිය හැකිය.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ව්‍යපෘති වාර්තාව
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතා වලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු
සේවා භාර මාණ්ඩලික නිළධාරීන්
අධ්යක්ෂ (ව්‍යාපාර සංවර්ධන)
011-2683038 / 011-2699220
ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
011-2695987 / 011-2699220
නේවාසික ව්‍යාපාර කළමණාකාර
එච් කලාපය
025-2276214 / 025-2276877 / 025-2276328
ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
එච් කලාපය
025-2276214 / 025-2276877 / 025-2276328
නේවාසික ව්‍යාපාර කළමණාකාර
බී කලාපය
027-2259423 / 027-2259065
rpmb@eureka.lk
නේවාසික ව්‍යාපාර කළමණාකාර
සී කලාපය
027-2250119 / 027-2250173 / 027-2250119
rpmc@sltnet.lk
ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
සී කලාපය
027-2250119 / 027-2250173 / 027-2250119
rpmc@sltnet.lk
නේවාසික ව්‍යාපාර කළමණාකාර
වලව කලාපය
047-2230013 / 047-2230201
ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
වලව කලාපය
047-2230013 / 047-2230201
අධ්යක්ෂ ඉඩම්
නියෝජ්‍ය අධ්යක්ෂ ඉඩම්
ආයතනයේ තොරතුරුශ්රී ලංකා මහවැලි අධිකාරිය
නො. 500,
ටී. බී. ජයා මාවත,
කොළඹ 10.
දුරකථන:011 – 2687491 – 5 ෆැක්ස් අංක:011 – 2687240 විද්‍යුත් තැපෑල:dg@mahaweli.gov.lk වෙබ් අඩවිය: www.mahaweli.gov.lk
|