මහවැලි නිෂ්පාදන මිලදී ගන්නේ කෙසේද?
ව්‍යපාර සංවර්ධන අංශය
සුදුසුකම්
මහවැලි නිෂ්පාදන මිලදී ගැනීමට උනන්දුවන්නෙකු වීම
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය (ඉල්ලුම් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කල යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
නිශ්චිත ඉල්ලුම් පත්තරයක් නොමැත. මිලදී ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය තිබෙන කලාපයේ නේවාසික ව්‍යපාර කළමණාකරු හමුවී සාකච්ඡා කර අවශ්‍යතාවය ඉටුකර ගත හැක.
ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අදාල නැත
ඉදිරිපත් කල යුතු වේලාවන්
කාර්යාල වේලාවන් තුලදී
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අදාල නැත
සේවාව ලබා දීමට ගතවන කාලය
අදාල නැත
අවශ්‍යය සනාථ කරන ලියකියවිලි
විශේෂ ලියවිල්ලක් නැත
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතා වලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නැත
ඉල්ලුම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)
අදාල නැත
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
අදාල නැත
සේවා භාර මාණ්ඩලික නිළධාරීන්
අධ්යක්ෂ
ව්‍යාපාර සංවර්ධන
011-2683038 / 011-2699220
ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
011-2695987 / 011-2699220
නේවාසික ව්‍යාපාර කළමණාකාර
එච් කලාපය
025-2276214 / 025-2276877 / 025-2276328
ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
එච් කලාපය
025-2276214 / 025-2276877 / 025-2276328
නේවාසික ව්‍යාපාර කළමණාකාර
බී කලාපය
027-2259423 / 027-2259065
rpmb@eureka.lk
නේවාසික ව්‍යාපාර කළමණාකාර
සී කලාපය
027-2250119 / 027-2250173 / 027-2250119
rpmc@sltnet.lk
ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
සී කලාපය
027-2250119 / 027-2250173 / 027-2250119
rpmc@sltnet.lk
නේවාසික ව්‍යාපාර කළමණාකාර
වලව කලාපය
047-2230013 / 047-2230201
ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
වලව කලාපය
047-2230013 / 047-2230201
ආයතනයේ තොරතුරුශ්රී ලංකා මහවැලි අධිකාරිය
නො. 500,
ටී. බී. ජයා මාවත,
කොළඹ 10.
දුරකථන:011 – 2687491 – 5 ෆැක්ස් අංක:011 – 2687240 විද්‍යුත් තැපෑල:dg@mahaweli.gov.lk වෙබ් අඩවිය: www.mahaweli.gov.lk
|