The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව භෂ්මාවශේෂ තැන්පත් කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


භෂ්මාවශේෂ තැන්පත් කිරීම.

PDF Print Email

තුම්බෝවිල සුසාන භූමිය.

සුදුසුකම් :-

භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා දිවයිනේ ඕනෑම අයෙකුට සුදුසුකම ඇත.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :-

අදාල කාරණාව පිළිබඳ සඳහන් ලිඛිත ඉල්ලීමක් නගර සභාවේ ලේකම් වෙත ඉදිරිපත් කර සුසාන භූමිය වෙන් කරවා ගත යුතුය.
 

ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-

වෙන් කිරීමේ කටයුතු සඳහා  කැස්බෑව නගර සභාවේ මිශ්‍ර ආදායම් ලිපිකරු 1
පෙ.ව. 9.00 සිට ප.ව. 4.15 දක්වා සතියේ දින පහ ඇතුලත

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-        

අදාල නැත.

ඉදිරිපත් කලයුතු වේලාවන් :-

අදාල ගාස්තු ගෙවීම සඳහා - පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

කුටි වෙන් කරවා ගැනීම සඳහා,

තුම්බෝව්ල ප්‍රදේශයේ සුසාන භූමි සඳහා - රු : 5000 + වැටි.
මින් බැහැර සුසාන භූමි සඳහා
(අඩි 2x2 භූමි ප්‍රමාණයට)
- රු : 10000 + වැටි

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

  • අදාල කාරණව පිළිබඳ ලිඛිත ඉල්ලීමක් නගර සභාවේ ලේකම් වෙත ඉදිරිපත් කලයුතුය.
  • මරණ සහතිකය ඉදිරිපත් කල යතුය.


සේවා භාර නිලධාරීන් :-

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
ලේකම්  වයි.ඒ.ජේ.පෙරේරා   +94-11-2618102 +94-11-2618102 -
පරිපාලන නිලධාරී කේ.ටී.එම්.සේනාරත්න පරිපාලන +94-11-2618100 +94-11-2618102 -

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-

ඉල්ලුම්පත් ආකෘතිය 
  

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත


ආයතනයේ තොරතුරු

කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව,
සමරකෝන් මාවත,
පිළියන්දල



දුරකථන:0112 617 005
ෆැක්ස් අංක:0112 618 102
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.kesbewa.uc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:00:32
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty