The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ක්‍රීඩා පිටිය වෙන් කරවා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ක්‍රීඩා පිටිය වෙන් කරවා ගැනීම.

PDF Print Email

සුදුසුකම් :- දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පදිංචිකරුවන්ට මේ සඳහා සුදුසුකම ඇත.               

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :-

ක්‍රීඩා පිටිය වෙන් කිරීමේ ලේඛණයේ අදාල දිනය වෙන්කර ගත යුතුය. 
කාර්යාලීය දිනවල - පෙ.ව.9.00 - ප.ව.4.15 දක්වා.

ඉල්ලුම්පත්  ලබා ගත හැකි ස්ථාන :-

වෙන් කිරීමේ කටයුතු සඳහා  කැස්බෑව නගර සභාවේ මිශ්‍ර ආදායම් ලිපිකරු 1

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- -
           

ඉදිරිපත් කලයුතු වේලාවන් :-

අදාල ගාස්තු පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා ගෙවිය යුතුය.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

එක් දිනයක් සඳහා - රු : 5000  + වැටි.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-
           

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

ක්‍රීඩා පිටිය වෙන් කරවා ගැනීම සඳහා නගර සභාවේ ලේකම් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත්කල යුතුය.

සේවා භාර නිලධාරීන් :-

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
ලේකම් වයි.ඒ.ජේ. පෙරේරා - 0112618102 0112618102 -

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-

ඉල්ලුම්පත් ආකෘතිය   

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත


ආයතනයේ තොරතුරු

කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව,
සමරකෝන් මාවත,
පිළියන්දල



දුරකථන:0112 617 005
ෆැක්ස් අංක:0112 618 102
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.kesbewa.uc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:01:58
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty