The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රැකියා තොරතුරු රැකියා අවස්ථා “කලාපීය රැකිරක්ෂා සේවා ඒකක” හරහා රැකියා වෙත යොමු කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     Job Bank Application Form     Job Bank (Perfected) Application Form
රැකියා අපේක්ෂාවෙන් සිටින අයට, ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ පිහිටුවා ඇති ව්‍යාපෘතිවල රැකියා ලබා ගැනීම සඳහා “කලාපීය රැකීරක්ෂා සේවා ඒකක‍” මගින් සේවා ලබා දීම.

PDF Print Email

සුදුසුකම්

  • එක් එක් කර්මාන්තශාලා හෝ ආයතනවල පවතින රැකියාවල ස්වභාවය අනුව සුදුසුකම් තීරණය වේ.
  • කෙසේ වෙතත් අට (8) වන ශ්‍රේණිය දක්වා හෝ අධ්‍යාපනය ලබා තිබීම රැකියාවක් ලබා ගැනීමට පහසුවක් වනු ඇත.
  • වයස අවුරුදු දහසය (16) ඉක්මවා සිටිය යුතුය.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය:

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:

පහත සඳහන් ස්ථානවල “රැකියා බැංකු කාර්යාල” වලදී ආදර්ශ ඉල්ලුම් පත් ලබා ගැනීමට පුලුවන.

අ)    කාර්මික සම්බන්ධතා අංශය,
       19 වන මහල, බටහිර කුළුණ,
       ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
       එචිලන් චතුරශ්‍රය, කොළඔ 01.

ආ)    පහත සඳහන් අපනයන සැකසුම් කලාප, අපනයන සැකසුම් උද්‍යානය සහ කර්මාන්ත උද්‍යාන යන ස්ථානවල පිහිටි කාර්මික සම්බන්ධතා අංශ වලදී,

1.    කටුනායක අපනයන සැකසුම් කලාපය, කටුනායක.
2.    බියගම අපනයන සැකසුම් කලාපය, බියගම, මල්වාන.
3.    කොග්ගල අපනයන සැකසුම් කලාපය, කොග්ගල, හබරාදූව.
4.    සීතාවක අපනයන සැකසුම් කලාපය, අවිස්සාවේල්ල.
5.    හොරණ අපනයන සැකසුම් කලාපය, හොරණ.
6.    වතුපිටිවල අපනයන සැකසුම් කලාපය, වතුපිටිවල.
7.    මාවතගම අපනයන සැකසුම් කලාපය, මාවතගම.
8.    පොල්ගහවෙල අපනයන සැකසුම් කලාපය, පොල්ගහවෙල.
9.    මල්වත්ත අපනයන සැකසුම් උද්‍යානය, මල්වත්ත.
10.   මහනුවර කර්මාන්ත උද්‍යානය, පල්ලෙකැලේ.

එම  ආදර්ශ ඉල්ලුම් පතට අනුව තමන්ම පිළියෙල කරගත් ඉල්ලුම් පතක් ඉහත කාර්යාලවලට භාර දිය යුතුය.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු: ගාස්තු අය කරන්නේ නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන්:
රජයේ වැඩ කරන දිනවල උදේ 8.30 සිට සවස 4.30 දක්වා.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: ගාස්තු අය කරන්නේ නැත.

සේවාව ලබා දීමට ගත වන කාලය : ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

  • “රැකියා බැංකුවේ” ලියාපදිංචි කිරීම, ඉල්ලුම් පත්‍රය භාර දුන් අවස්ථාවේදීම සිදු කරනු ලැබේ.
  • රැකියාව ලබා ගැනීමට ගතවන කාලය තීරණය වන්නේ රැකියාවේ ස්වභාවය සහ තිබෙන පුරප්පාඩු ප්‍රමාණය මතය.
  • පුරප්පාඩු ඇති රැකියාවලට එදිනම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමටත් ඉඩ ඇත.
  • නැතිනම්, සම්මුඛ පරීක්ෂණ සදහා පසුව කැඳවීම් කරනු ලැබේ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි : (මුල් පිටපත සමග ඡායා පිටපත රැගෙන එන්න)

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

අධ්‍යක්‍ෂ

ඩබ්ලිව්. ඒ. එ‍ෆ්. ජයසිරි මයා

කාර්මික සම්බන්ධතා අංශය, ප්‍රධාන කාර්යාලය.

+94-11- 2427125, +94-11- 2430516

+94-11- 2387148

jayasiriw@boi.lk

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා

ච්. එස්. ඔරුගොඩවත්ත මෙනවි

කාර්මික සම්බන්ධතා අංශයඅපනයන සැකසුම් කලාපය, කටුනායක.

+94-11- 2252367

+94-11- 2265801

himaliu@boi.lk

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

කේ. එල්. කස්තුරිආරච්චි මයා

කාර්මික සම්බන්ධතා අංශය, අපනයන සැකසුම් කලාපය, බියගම

+94-11- 2465215

+94-11- 2465233

kasthuril@boi.lk

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

පී. ආර්. අබේරත්න මයා

කාර්මික සම්බන්ධතා අංශය, අපනයන සැකසුම් කලාපය, කොග්ගල

+94-91- 2283455

+94-91-2283370

abeyratnag@boi.lk

වැ. බ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

ඩබ්. එන්. දාබරේ මයා

කාර්මික සම්බන්ධතා අංශය, වයඹ ප්‍රාදේශීය කාර්යාලය, තුල්හිරිය

+94-37- 2277040

+94-37- 2277036

noelb@boi.lk

නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

ආර්. එම්. ජේ. බී. බණ්ඩාර මයා

කාර්මික සම්බන්ධතා අංශය, මහනුවර කර්මාන්ත පුරය, පල්ලෙකැලේ

+94-81- 2423952

+94-81- 2420091

bandulab@boi.lk

නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

ඩී. එම්. එස් පෙරේරා මයා

කාර්මික සම්බන්ධතා අංශය, අංශය, අපනයන සැකසුම් කලාපය, වතුපිටිවල

+94-33-  2282841

+94-33-  2282364


wepz@boi.lk

විධායක සහකාර

ඩී. එම්. එස් දිසානායක මයා

කාර්මික සම්බන්ධතා අංශය, අපනයන සැකසුම් කලාපය, හොරණ

+94-34-   2269296

+94-34-   2269296

hepz@boi.lk

විධායක සහකාරිනී

එල්. යූ. ඒ පද්මිණී මිය

කාර්මික සම්බන්ධතා අංශය, සීතාවක අපනයන සැකසුම් කලාපය, අවිස්සාවේල්ල

+94-36-   2231081

+94-36-   2231083

sip@boi.lk

ප්‍රධාන කාර්යාලය - කාර්මික සම්බන්ධතා අංශය, 19 වන මහල, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, එචිලන් චතුරශ්‍රහ, කොළඔ 01.

ආදර්ශ ඉල්ලූම්පත :
රැකියා අපේක්ෂාවෙන් සිටින අයට, ආයෝජන ව්‍යාපෘතිවල රැකියා ලබා ගැනීමට “කලාපීය රැකීරක්‍ෂා සේවා ඒකකයේ” සේවය ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය ("Job Bank Application Form" ක්ලික් කිරීමෙන් ලබා ගන්න).

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත :
රැකියා අපේක්ෂාවෙන් සිටින අයට, ආයෝජන ව්‍යාපෘතිවල රැකියා ලබා ගැනීමට “කලාපීය රැකීරක්‍ෂා සේවා ඒකකයේ” සේවය ලබා ගැනීම සඳහා වූ සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම් පත්‍රය ("Job Bank (Perfected) Application Form" ක්ලික් කිරීමෙන් ලබා ගන්න).


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

ප්‍රධාන කාර්යාලය:

තැ.පෙ. 1768,
24 මහල,
බටහිර කුළුණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එචිලන් චතුරස්‍රය,
කොළඹ - 01.
 


ජීවනි සෙව්වන්දි මහත්මිය.
දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3
ෆැක්ස් අංක:+94-11-2448105
විද්‍යුත් තැපෑල:info@boi.lk
වෙබ් අඩවිය: www.investsrilanka.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:33:29
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty