The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත අනුමැති සහ බලපත්‍ර නිෂ්පාදන අපනයනය සඳහා අනුමැතිය ලබා දීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     CUSDEC Form
ආයෝජන ව්‍යාපෘතිවල නිෂ්පාදන, අපනයනය කිරීම සඳහා අනුමැතිය ලබා දීම.

PDF Print Email

සුදුසුකම්     

  1. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කර තිබිය යුතුය.
  2. ව්‍යාපෘතියේ නිෂ්පාදන අපනයනය කිරීමට අදාල අපනයන පත්‍රිකා යොමු කිරීම.
  3. අදාල නියමිත සේවා/වාර්ෂික ගාස්තු ගෙවා තිබිය යුතු වීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන : (ආකෘතියක් පමණි)
ඒ සඳහා පහත සඳහන් සථානයට පැමිණිය යුතුය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව,
“රේගු මන්දිරය”,
බ්‍රිස්ටල් වීදිය,
කොළඹ 01.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු : ගාස්තු අය කරන්නේ නැත.

ඉල්ලූම්පත් භාරදියහැකි ස්ථාන :
ඒ සඳහා පහත සඳහන් සථානයට පැමිණිය යුතුය.

අපනයන අංශය, ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.

විශේෂ අවධානයට:
ඔබගේ ව්‍යාපෘතිය/කර්මාන්තශාලාව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කළමනාකාරිත්වය යටතේ පවතින පහත සඳහන් අපනයන සැකසුම් කලාපයක්,  කර්මාන්ත උද්‍යානයක් හෝ ප්‍රාදේශීය කාර්යාලයක් අවට නම්, එම කාර්යාලවල පිහිටි ආයෝජක සේවා අංශවල ලියාපදිංචිවී භාණ්ඩ අපනයනයට අනුමැතිය ලබාගත හැකිය.

i.   කටුනායන අපනයන සැකසුම් කලාපය
ii.   බියගම අපනයන සැකසුම් කලාපය
iii.  කොග්ගල අපනයන සැකසුම් කලාපය
iv.  මහනුවර කර්මාන්ත උද්‍යානය.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :

රජයේ වැඩ කරන දිනවල පෙ. ව. 8.30 සිට ප. ව. 3.30 දක්වා කාලය තුළදී සහ
සෙනසුරාදා දිනවල පෙ. ව. 8.30 සිට ප. ව. 12.30 දක්වා කාලය තුළදී.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: රුපියල් 397.00.

සේවාව ලබා දීමට ගත වන කාලය : (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
මිනිත්තු 35 ක් පමණ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
• නැව් මගින් භාණ්ඩ යැවීම සඳහා වූ අපනයන CUSDEC පත්‍ර පිටපත් තුනක් (3).
• ගුවන් මගින් භාණ්ඩ යැවීම සඳහා වූ අපනයන CUSDEC පත්‍ර පිටපත් දෙකක් (2).
• ඉන්වොයිසි පිටපත් තුනක් (3).
• අදාළ අවසර පත්‍ර/බලපත්‍ර ආදිය (ද්‍රව්‍යවල ස්වභාවය අනුව).

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඊ-මේල්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ

ප්‍රියංග. ඒ. බණ්ඩාර මයා

අපනයන අංශය #

+94-11-2331912

+94-11-2342405

bandarap@boi.lk

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා

එස්. කේ. බොතේජු මිය

අපනයන අංශය #

+94-11-2342403

+94-11-2342405

kalyanib@boi.lk

සහකාර  අධ්‍යක්‍ෂ

අනුමැතිය ලත්  සහකාර අධ්‍යක්‍ෂරුන්

අපනයන අංශය #

+94-11-2331909
+94-11-2331910
+94-11-2331913

+94-11-2342405

# අපනයන අංශය, ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
   ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
   අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
   කොළඹ 01.

ඉල්ලූම්පත් ආකෘතිය CUSDEC Form

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත :

රහස්‍ය නිසා අමුණා නැත.


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

ප්‍රධාන කාර්යාලය:

තැ.පෙ. 1768,
24 මහල,
බටහිර කුළුණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එචිලන් චතුරස්‍රය,
කොළඹ - 01.
 


ජීවනි සෙව්වන්දි මහත්මිය.
දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3
ෆැක්ස් අංක:+94-11-2448105
විද්‍යුත් තැපෑල:info@boi.lk
වෙබ් අඩවිය: www.investsrilanka.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:33:45
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty