The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර සංවර්ධනය බීජ සහතික කිරීම_ බීජ නිපදවන බෝග වර්ණ ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


SCPPC-බීජ සහතික කිරීම_ බීජ නිපදවන බෝග වර්ණ ලියාපදිංචි කිරීම සහ නිපදවන ලද බිත්තර වී, ක්ෂේත්‍ර බෝග හා එළවළු බීජ සහතික කිරීම

PDF Print Email

 

සුදුසුකම්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මූලික බීජ ලබාගෙන සහතික කල බීජ නිපදවීමට අවශ්‍ය ඕනෑම බීජ නිෂ්පාදකයෙකු

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

අවශ්‍ය විස්තර සඳහන් කරමින් නියෝජ්‍ යඅධ්‍යක්ෂ (බීජ සහතික කිරීමේ සේවය) යන නමට ලිඛිත ඉල්ලීමක් සිදු කිරීම ( නම, ලිපිනය, සම්බන්ධ විය හැකි තොරතුරු, ස්ථානය, බෝග, ප්‍රභේද, බීජ පන්තිය, තොග අංකය, බීජ ප්‍රමාණය, වගා වපසරියබීජ සිටවූ දිනය) ප්‍රාදේශීය බීජ සහතික කිරීමේ සේවයටද පිටපතක් ඉදිරිපත් කල යුතුය

මූලික අවශ්‍යතා
i අවම වපසරිය( වී සඳහා අක්කර 1, අර්තාපල් සඳහා 1 Ac , ක්ෂේත්‍ර බෝග සඳහා 1/2 Ac , එළවළු සඳහා 1/4 Ac
ii
මූලික බීජ තොගයේ සම්භවය සහතිකය (සහතික ලේබලය)
iii
හොඳින් වර්ධනය වූ රෝග හා පළිබෝධ වලින් තොර බෝග විය යුතු අතර ඒවා අනෙකුත් ප්‍රභේදයන්ගෙන් විශේෂිත පරතරයකින් යුක්තව වෙන් වෙන්ව සෑදීම සහ ප්‍රභේදයන්ගේ නියම ප්‍රභේදාත්මක ලක්ෂණ හඳුනාගැනීම
iv
අර්තාපල් සදහා එම ක්ෂේත්‍රයේ අවම වශයෙන් අවුරුදු 2ක කාලයක් සොලනේසියේ කුලයේ භෝගවලින් තොරවී තිබීම සහ සීමාවන් සලකුණු කර තිබීම. උච්චත්වය මුහුදු මට්ටමින් මීටර් 1350 ක් වියයුතු අතර පොළොවේ ආනතිය 40%ට වඩා අඩුවී තිබිය යුතුය. පාංශු පරීක්ෂණ වාර්තා (බැක්ටීරියානු හිටු මැරීම, රන්වන් කෝෂ්ට වටපණු රෝගය හා අර්තාපල් පිටි.......... රෝගයෙන් තොරවූ භූමියක්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

සියලුම බී.ස.සේ. ප්‍රාදේශීය කාර්යාල/ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ දිනවල රාජකාරී වේලාවන්හී (පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා)

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

i බීජ වී සඳහා- අක්කරයක ප්‍රමාණයක් කන්නයක් සඳහාරු. 400/-
ii
ක්ෂේත්‍ර බෝග සඳහා- කන්නයක් සඳහා අක්කර1/2 - 1ත් අතර ප්‍රමාණයකට රු.400/-
iii
එළවලු සඳහා- කන්නයකට අක්කර 1 අතර ප්‍රමාණයකට රු. 400/-

iv අර්තාපල් සඳහා ...... හෝ ආරක්ෂිත ගෘහ සඳහා 20 cm2 සඳහා රු.800

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

වගාව පිහිටුවා දින 14 ක් තුළ මාසයකට ප්‍රථම ඉල්ලීම් කළ පසු.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

 

දුරකථනය

ෆැක්ස්

 

ඉ-මේල්

අතිරේක අධ්‍යක්ෂ

ඒ.එස්.යූ ලියනගේ මයා

බීජසහතිකකිරීමේසේවය, තැ. පෙ. 03, ගන්නොරුව, පේරාදෙණිය

081 2388217

 

scs@sltnet.lk

 
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා   හා විශේෂ තොරතුරු

 ඉල්ලූම්පත් ආකෘතිය (  ආකෘති පත්‍රයක් අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


පී.මාලතී
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:05:05
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty