The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර සංවර්ධනය බීජ සහතික කිරීම_ ගුණාත්මක බීජ හා පැල නිෂ්පාදනය පිළිබඳ පුහුණු හා දැණුවත් කිරිමේ වැඩසටහන
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


බීජ සහතික කිරීම_ ගුණාත්මක බීජ හා පැල නිෂ්පාදනය පිළිබඳ පුහුණු හා දැණුවත් කිරිමේ වැඩසටහන

PDF Print Email

 සුදුසුකම්

ගොවි සංවිධාන, තවාන්කරුවන්, නිලධාරීන්, හා පුද්ගලික බීජ නිපදවන්නන්, විවිධ පුද්ගලික  සමාගම්

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

i නියෝජ්‍ යඅධ්‍යක්ෂ (බීජ සහතික කිරීමේ සේවය) යන නමට ලිඛිත ඉල්ලීමක් කිරීම
ii
වගාකරුවන් වැඩසටහන් සංවිධානය කර පහසුකම් සපයන අතර බීජ සහතික කිරීමේ සේවයේ නිලධාරීන් සම්පත් දායකයින් ලෙස සහභාගී වේ.
iii
අවශ්‍යතාවයන්ට අනුව බීජ සහතික කිරීමේ සේවය මඟින්ද පුහුණු වැඩසටහන්අවශ්‍යඅවස්ථාවන්හීසංවිධානයකරති

පුහුණු

පුහුණුවේ නම

 

කාලය දින

 

පුහුණු සංඛ්‍යාව

බීජ සහතික කිරීමේ සේවය, SPM DC හා පුද්ගලික අංශය එක්ව කරන බීජ සහතික කිරීම සම්බන්ධයෙන් වූවැඩමුළු

 

02

 

1

බීජ පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බීජ නිපදවන්නන් හා ආනයනය කරන්නන් සඳහා දැනුවත් කිරීම්

 

01

 

01

බීජ පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බීජ පැල නිපදවන්නන් සඳහා දැනුවත් කිරීම්

 

01

 

01

බීජ පනතේ ප්‍රධාන අංග පිළිබඳ දැනුවත් කිරීම්

 

03

 

01

බීජ පනතේ ප්‍රධාන අංග පිළිබඳ සෞඛ්‍ය නිලධාරීන් සඳහා දැනුවත් කිරීම්

 

01

 

01

 

බීජ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ බෙදා හරින්නන් සඳහා පුහුණු

 

01

 

25

 

තවාන් කරුවන් සඳහා උසස් ගුණාත්මයෙන් යුතු පැල නිපදවීම සඳහා පුහුණු

 

04

 

04

 

දේශීය බීජ නිපදවන්නන් සඳහා ගුණාත්මයෙන් යුතු එළවළු බීජ නිපදවීම සඳහා පුහුණු

 

02

 

01

 

දේශීය බීජ නිපදවන්නන් සඳහා ගුණාත්මයෙන් යුතු බිත්තර වී නිපදවීම සඳහා පුහුණු

 

02

 

01

 

දේශීය බීජ නිපදවන්නන් සඳහා ගුණාත්මයෙන් යුතු ක්ෂේත්‍ර බෝග බීජ නිපදවීම සඳහා පුහුණු

 

02

 

01

 

උසස් ගුණාත්මයෙන් යුතු එළවළු බීජ නිපදවීම සඳහා ගොවි පුහුණු

 

01

 

-

 

උසස් ගුණාත්මයෙන් යුතු බිත්තර වී නිපදවීම සඳහා ගොවි පුහුණු

 

 

01

 

60

උසස් ගුණාත්මයෙන් යුතු ක්ෂේත්‍ර බෝග බීජ නිපදවීම සඳහා ගොවි පුහුණු

 

01

 

-

  ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ දිනවල රාජකාරී වේලාවන්හී (පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා)

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තුවක් අයනොකෙරේ

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අයදුම්කර ඇති පිළිවෙලට අනුව

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

 ඊ-මේල්

කාර්යභාර නිලධාරී
නියෝජ්‍ය අධ්‍යක්ෂ

 

බීජ සහතික කිරීමේ සේවය, තැ. 03, ගන්නොරුව, පේරාදෙණිය

081-2388217

 

scs@sltnet.lk

 ව්‍යාතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා   හා විශේෂ තොරතුරු

 

ඉල්ලූම්පත් ආකෘතිය (  ආකෘති පත්‍රයක් අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

 


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, තැ.පෙ.පෙ. 01,


පේරාදෙණිය.


සමන්ති ගාල්ලගේ
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:05:12
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 272
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty