SCPPC-බීජ සහතික කිරීම_ අංක 22 2003 දරණ බීජ පනත යටතේ බීජ සහ පැලෑටි නිපදවන්නන් ලියාපදිංචි කිරීම |
|
||||||||||||
සුදුසුකම් බීජ සහ රෝපණ ද්‍රව්‍ය නිපදවන්නන් සහ පාලනය කරන්නන්, ආනයනය කරන්නන්, බෙදාහරින්නන්, ගබඩාකරන්නන්, හසුරුවන්නන් ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය (ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) ප්‍රාදේශීය බීජ සහතික කිරීමේ සේවා ස්ථානයකින්ම, සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (බීජ) කාර්යාල, ප්‍රාදේශීය කෘෂිකර්ම උපදේශකවරු, අන්තර් පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ කාර්යාල, බීජ සහතික කිරීමේ ප්‍රධාන කාර්යාල යන ආයතන මඟින් අයදුම්පත් ලබාගත හැක ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- කිසිදු අයකිරීමක් නොකෙරේ ඉදිරිපත් කළ යුතු වේලාවන් :- සතියේ දිනවල රාජකාරී වේලාවන්හී (පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා) සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු ලියාපදිංචිගාස්තු සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා) හැකි ඉක්මනින් අවශ්‍ය සනාථ කරන ලියකියවිලි ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්, විදේශ ගමන් බලපත්‍රය, සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ ව්‍යාපාරය ලියාපදිංචි කරන ලද ලිපිය සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න) සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:05:03 |