දැනුවත් කිරීමේ වැඩසටහන් |
|
|||
ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය මගින් ජාතික පුවත් පත් තුනක් මාධ්‍යයන් තුනක් ඔස්සේ ජනතාවට නීතිමය දැනුම ලබාදීම සඳහා කයුතු කරනු ලබයි.මෙහි අරමුණ වන්නේ නීතිය නොදැනීම යන්න සමාවට කරුණක් නොවේය යන ආප්තෝපදේශය මත පිහිටා ජනතාවට නීතිමය සාක්ෂරතාවය ලබාදීමයි. මෙකී ජාතික පුවත් පත් පිටු තුන ඔස්සේ ජනතාවට තම එදිනෙදා ජීවිතයේදී මුහුණපාන නීතිමය ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයෙන අතර රාජ්‍ය ආයතන හමුවේ තමන්ට ගතහැකි පිළිසරණක් නඩුකටයුතු සම්බන්ධ දැනුමත් නීතිමය කරුණු පිලිබඳ දැනුවත් කිරීමක් සිදු කෙරේ.
තිනකරන් නීති ආධාර පිටුව සඳහා පහත විද්යූනත් තැපෑල භාවිත කරන්න.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:07:15 |