The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර සංවර්ධනය ව්‍යාප්ති_ කෘෂිකර්ම ප්‍රදර්ශන පැවැත්වීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ව්‍යාප්ති_ කෘෂිකර්ම ප්‍රදර්ශන පැවැත්වීම

PDF Print Email

සුදුසුකම්
ඕනෑම ආයතනයක්/ අවශ්‍යතාවය ඇති කණ්ඩායම් 

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) 
ඉල්ලීම ප්‍රදේශයට අදාල කෘෂිකර්ම උපදේශක/ අධ්‍යක්ෂ (ව්‍යාප්ති) හෝ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ හරහා අධ්‍යක්ෂ (තොරතුරු හා සංනිවේදන) ජාතික කෘෂි තොරතුරු මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය වෙත යොමු කළ යුතුය.

ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :- 

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- 

ඉදිරිපත් කළ යුතු වේලාවන් :- 

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකරන නමුත් අදාල කාර්යයට අනුකූලව වියදම් දැරීමට සිදුවිය හැකිය. උදාඃ ප්‍රදර්ශන කුටි සැකසීම, ප්‍රවාහනය අවශ්‍ය ද්‍රව්‍ය එකතු කිරීම උපදේශක නිලධාරීන්ට ගෙවීම් සිදුකිරීම වැනි කටයුතු සඳහා 

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අදාල සියළු පාර්ශවයන් එකතුව සාකච්ජා කරගත යුතුය

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඊ-මේල්

ආයතන ප්‍රධානීඃ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

අයි.ජී.කේ. ජානක මයා

ප්‍රදර්ශන

081-2388618

071-8147070

081-2388618

avcdoa@gmail.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (සංවර්ධන)

ඩබ්.එම්.කේ.ආර්. වික්‍රමසිංහ මයා

ප්‍රදර්ශන

081-2388618

081-2388618

avcdoa@gmail.com

ශ්‍රව්‍ය දෘෂ්‍ය සහකාර

රමේෂ් සූරියආරච්චි මයා

ප්‍රදර්ශන

081-2388618

 

081-2388618

avcdoa@gmail.com

කෘෂිකර්ම උපදේශක

ඩබ්.එම්.එන්.එස්. දසනායක මයා

ප්‍රදර්ශන

081-2388618

 

081-2388618

avcdoa@gmail.com

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලුම්පත් ආකෘතිය (       ආකෘති පත්‍රයක් අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


පී.මාලතී
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:58:37
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty