The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර පුහුණු සහ ව්‍යාප්ති සේවා ව්‍යාප්ති_අන්තර් පළාත් ප්‍රදේශවල කෘෂි ව්‍යාප්ති සේවා
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ව්‍යාප්ති_ප්‍රධාන වාරිමාර්ග යටතේ වූ අන්තර් පළාත් ප්‍රදේශවල කෘෂි ව්‍යාප්ති සේවා

PDF Print Email
සුදුසුකම්
අන්තර් පළාත් ප්‍රදේශවල ගොවීන්
නව තාක්ෂණික තොරතුරු ලබාදීම, පුහුණු, ක්ෂේත්‍ර චාරිකා සහ උපදෙස් සේවා ක්ෂේත්‍ර ගැටළු විසඳීම කෘෂි යෙදවුම් ලබාගැනීමට සහ වෙළඳපොළ සඳහා මඟපෙන්වීම, අනෙකුත් පාර්ශව කරුවන් සමඟ සම්බන්ධීකරණය කිරීම වැනි කටයුතු
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
අ) ගොවීන්ට නිතරම තම ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක සමඟ සම්බන්ධතාවය පවත්වාගෙන යාහැක
ආ) සතියේ සෑම බදාදා දිනකම ප්‍රදේශයේ ගොවිජනසේවා මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම උපදේශක හමුවිය හැකිය
ඇ) ප්‍රදේශයේ/ දිස්ත්‍රික්කයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාප්ති) හෝ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාප්ති) සමඟ සම්බන්ධවන්න
ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-
අදාල නොවේ
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
අදාල නොවේ
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
ඕනෑම වේලාවකදී ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක සමඟ සම්බන්ධ වන්න.
ලිපි මඟින්/ දුරකතනයෙන් හෝ සතියේ දිනවල කාර්යාලීය වේලාවතුලදී (උදේ 8.30 සිට සවස 4.15 දක්වා) සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ හා නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ හමුවිය හැකිය

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නොමිලේ සැපයෙන සේවාවකි
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
හැකිතරම් ඉක්මනින් සැපයීමට ඇති ගොවි පවුල් සංඛ්‍යාවමත තීරණය වේ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි-
අදාල නොවේ
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර
නම
අංශය
දුරකථනය
ෆැක්ස්
ඊ-මේල්
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ
එම්.එස්.ඒ. සනීර් මයා
අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය, අම්පාර
063-2222066
071-8296272
063-2222066
mfazaneer@yahoo.com
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ
ඒ.ජී.පී. විමලරත්න මයා
අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අනුරාධපුර
025-2235037
071-8163927
025-2235037
amithwimala@gmail.com
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ
බී.එම්.ජී.එස්. බස්නායක මයා
අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොළොන්නරුව
027-2222019
077-6912099
027-4928082
ddippolonnaruwa@gmail.com
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ
ආර්.ඒ.ජී. සේනාරත්න මයා
අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මොණරාගල
055-2276137
071-8103579
055-2276137
ragsena@gmail.com
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ
ජී.එන්. අරුණාතිලක මයා
අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හසලක
055-2257008
071-4466922
055-2257008
gnarunathilaka@gmail.com
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ
ආර්.එචි.යූ. ගුණවර්ධන මයා
අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හම්බන්තොට
047-2220791
071-8054009
047-2256504
gunawardanerhu@gmail.com
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ
කේ.බී. ගුණරත්න මයා
තරුණ ගොවි සමාජ මූලස්ථානය, ගලහ හන්දිය, පේරාදෙණිය.
081-2388123
077-4661638
081-2388123
kbgunaratne@gmail.com
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
ඒ.එම්.ඩී. අතපත්තු මිය
ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය.
077-5104040
070-3820075
081-2387403
dlathanet@gmail.com
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
ඒ.ඩබ්ලියු. ටී. ඩී. ධර්මසේන මෙය
කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකය,
ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය.
081-2384713
081-2387403
t.dharmasena@gmail.com
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
ඒ.එස්.වයි.පී. රණසිංහ මයා
කාබනික ගොවිතැන සඳහා වූ විශිෂ්ඨතා කේන්ද්‍රය, මාකදුර, ගෝනවිල (වයඹ).
031-2298394
071-8503288
031-2298394
pradeelandscape@gmail.com
කෘෂිකර්ම උපදේශක
එච්.එම්.කේ.බී. හීන්කෙන්ද මයා
ජංගම තාක්ෂණ උපදේශන සේවාව
077-5134688
081-2387403
heenkendak@gmail.com
 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලුම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


පී.මාලතී
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:58:32
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty