The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ගොඩනැගිලි සැළසුම් අනුමත කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ගොඩනැගිලි සැළසුම් අනුමත කිරීම

PDF Print Email

ප්‍රාදේශීය සභාවක් විසින් සිය බල ප්‍රදේශය තුල පිහිටි සියළු ඉදිකිරීමෙ ක්‍රියාකාරකම් පාලනය හා නියාමනය කරයි. ඒ අනුව හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ඉදිකිරීම් ක්‍රියාකාරකම් වල යෙදෙන සියළුම පුද්ගලයින් මෙම ප්‍රාදේශීය සභාවෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය.
හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇති බැවින් එම නීති රීති වලට අනුකූලව ඉදිකිරීම් කටයුතු සිදුකළ යුතුය.

ගොඩනැගිලි සැළසුම් අනුමත කිරීමේ පියවර

  • ගොඩනැගිලි අයදුම්පත්‍රයක් (රු.300/-)  ක මුදලක් ගෙවා ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් ලබා ගත යුතුය.
  • එම සම්පූර්ණ කළ අයදුම්පත සමග අනුමත කිරීමට ඇති ගොඩනැගිල්ලේ සැළැස්ම එහි ඡායා පිටපත් තුනක්, අනුමත ඉඩමේ සැළැස්ම හා එහි ඡායාස්ථ  පිටපතක්, ඔප්පුවේ පිටපතක් ගොඩනැගිලි අංශය වෙත ලබා දී ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය අනුව මුදල් ගෙවා ලදුපතක් ලබා ගත යුතුය.
  • ඉන්පසු සභාවේ තාක්ෂණික නිලධාරී / මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් අදාල ස්ථානය පරීක්ෂා කරනු ලබන අතර ඔවුන්ගේ නිර්දේශය සමඟ එම ලිපි ගොනු සැළසුම් කමිටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය ලබා දෙනු ලැබේ.
  • අනුමත මුද්‍රාව තැබීමෙන් පසුව අදාල අනුමත සැළස්ම ලබාගත හැකිවේ.

ආයතනයේ තොරතුරු

හෝමාගම ප්‍රාදේශීය සභාව

ප්‍රාදේශීය සභාව
හෝමාගම



දුරකථන:+94 11 2855230
ෆැක්ස් අංක:+94 11 2857169
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.homagama.ps.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:51:36
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty