The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home දේපල තක්සේරු කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දේපල තක්සේරු කිරීම

PDF Print Email
  • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල යම් දේපලක් තක්සේරු කර ගැනීමට අවශ්‍ය වූ විටක තක්සේරු දෙපාර්තුමේන්තුව මගින් එම තක්සේරු කටයුතු සිදු කරවා ගනු ලැබේ.
  • ප්‍රාදේශීය සභාව මගින් ගොඩනැගිල්ලක් සඳහා අනුකූලතා සහතිකය ලබා දුන් පසු එම ගොඩනැගිලි වල වාර්ෂික වටිනාකම දළ වශයෙන් තක්සේරු කරනු ලැබේ.
  • වෙන්දේසි කරුවෙකු විසින් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩමක් කොටස් කර විකිණීමේ දී අදාල බදු මුදල් අය කිරීම සඳහා එම දේපල තක්සේරු කරනු ලැබේ.
  • බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සියලුම කර්මාන්ත හා ව්‍යාපාර වලින් වාර්ෂිකව බල පත්‍ර ගාස්තුවක් හෝ ව්‍යාපාර බද්දක් අයකිරීම සඳහා ද දේපල තක්සේරු කිරීම සිදු කරනු ලැබේ.
  • දේපලක් අත් පත් කර ගැනීමේ දී ද එම දේපලෙහි වටිනාකම තක්සේරු කිරීමකට ලක් කෙ‍රේ.

  මේආදී කටයුතු වලදී කෙරෙනු ලබන දේපල තක්සේරු කිරීම පිළිබඳ වැඩි දුර තොරතුරු සභාවෙ ආදායමි පරීක්ෂක හෝ ආදායමි පරිපාලක නිලධාරීන් වෙතින් ලබා ගත හැක. 

 


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:51:38
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 288
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty