මාර්ග පවරා ගැනීම |
|
|||
යමිකිසි මාර්ගයක සංවර්ධන කටයුතු සභාව මගින් සිදු කිරීම සඳහා ප්‍රාදේශීය සභාව වෙත පවරා ගත යුතුය. ප්‍රාදේශීය සභාව විසින් මාර්ගයක් පවරා ගැනීමෙ දී ඒ සඳහා අවශ්‍ය කටයුතු සභාව මගින් ම කරනු ලබන අතර මාර්ගය දෙපස පදිංචිකරුවන් හා සමිබන්ධ වී එම කටයුතු සිදු කෙරේ. එමෙන්ම මාර්ගයේ පදිංචිකරුවන්හට ස්වකීය කැමැත්තෙන් ද සභාව වෙත මාර්ගය පවරා දීම සිදුකළ හැක. එහිදී මාර්ගයේ පදිචිකරුන්ගේ අත්සන් සහිත ඉල්ලීමේ ලිපියක් සභාපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. එවිට සභාවෙ යෝජනා ස්ථිරත්වයෙන් පසු මිනුමි කිරීම. විරෝධතා කැඳවීම ආදී ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු ප්‍රාදේශීය සභාව මගින් සිදු කෙරෙනු ඇත.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:51:30 |