The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව මහජන අවධානය සඳහා ප්‍රචාරක දැන්වීම් පල කිරීමට අවසර ලබා දීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මහජන අවධානය සඳහා ප්‍රචාරක දැන්වීම් පල කිරීමට අවසර ලබා දීම

PDF Print Email

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 122 වගන්තියට අනුව,ප්‍රාදේශීය සභා සීමාව තුල එළීමහන් ස්ථානයක මහජනයාට දැකගැනීම සඳහා සවිකරනු ලබන ඕනෑම ප්‍රචාරක දැන්වීමක් සඳහා අවසර ලබාගත යුතුය.

ඕනෑම වචනයක්” ලිපියක්” ඉලක්කමක්, සංඥාවක්, ස්ථානයක්, පුවරුවක්, දැන්වීමක්, උපකරණයක්, පෝස්ටරයක් හෝ අත් පත්‍රිකාවක් යන ඒවායින් ඕනෑම එකක් ප්‍රදර්ශනය කිරීම හෝ ඉදිරිපත් කිරීම හෝ සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ප්‍රචාරණය අරමුණූ කොටගෙන ඕනෑම ඉඩමක්, ගොඩනැගිල්ලක්, ව්‍යුහයකට ඉහලින් හෝ එල්ලා තැබීම දැන්වීම් ප්‍රචාරණයයි.

ප්‍රචාරක දැන්වීමෙ ස්වභාවය අනුව බලපත්‍ර ගාස්තුව තීරණය කරනු ලබන අතර සභාව විසින් කලින් තීරණය කරන ලද අනුපාතයකට අනුව එම තීරණය ගනු ලබයි.

  • පහත සඳහන් අවස්ථාවලදී බලපත්‍රය ගාස්තු වලින් නිදහස් කෙ‍රේ.
  • ප්‍රචාරක දැන්වීම පුණ්‍ය අරමුණක් සඳහා වන විනෝද කටයුත්තක් සඳහා නම්.
  • මහජන ප්‍රදර්ශනය සිදු කෙරෙන ස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන ප්‍රචාරක දැන්වීම්.
  • රජය විසින් සවිකරන ලද ප්‍රචාරක දැන්වීම්.
  • ආගමික ආයතනයන්ගේ දේපල වල ස්ථාපිත ව්‍යාපාරික නොවන ප්‍රචාරක පුවරු
  • ඕනෑම ගොඩනැගිල්ලක ජනේලය මත තබා ඇති ප්‍රචාරක දැන්වීම් විකිණීමට තිබේද, බදු දීමට තිබේද, කුලියට දීමට තිබේද, ආදී වශයෙන් දක්වමින් අදාල ස්ථානයන්හි තබා ඇති දැන්වීම්.
  • ගෘහස්ථ නාම පුවරු.
  • වෘත්තිකයන් විසින් භාවිතා කරනු ලබන වර්ග අඩියකට අඩු නාම පුවරු.

ඉදිරිපත් කළ යුතු ලේඛන

  • විශාල එළිමහන් ප්‍රචාරණ පුවරු සම්බන්ධයෙන් වන විට එම දැන්වී ස්ථාපිත කරනු ලබන ස්ථානයේ 1:1000 ට නොඅඩු පරිමාණයකට අඳින ලද සැළැස්මක්
  • පරිමාණය කුඩා කොට අඳින ලද ප්‍රචාරක දැන්වීමේ පිටපතක්

අයදුම් කිරීමෙ පටිපාටිය

  • බලපත්‍රය අයදුම් කරමින් ලේකම්වරයා වෙත ලිපියක් ඉදිරිපත් කිරීම.
  • ප්‍රචාරක දැන්වීම ස්ථාපිත කිරීමට දින 07 කට පෙර ඉල්ලීම ඉදිරිපත් කළ යුතුය.
  • (ස්ථිර දැන්වීමක් සඳහා ස්ථානීය පරීක්ෂණයකින් පසුව) දැන්වීමෙ වර්ග අඩි ප්‍රමාණය අනුව ගාස්තුව තීරණය කරනු ලැබේ.
  • අයදුම් පත්‍ර හා අවසර පත්‍ර ගාස්තුව අයකර ගැනීමෙන් අනතුරුව අවසර පත්‍රය නිකුත් කරනු ලැබේ.

එහිදී පහත සඳහන් පරිදි ක්‍රියා කළ යුතුවේ.

  • සියලුම ප්‍රචාරක දැන්වීම් පුවරු වල බලපත්‍ර අංකය හා බලපත්‍රය නිකුත් කළ දිනය සහිත විය යුතුය.
  • අවසර පත්‍ර හිමියා ගේ නම සහ ලිපිනය ප්‍රචාරක දැන්වීමෙ පැහැදිලිව සටහන් විය යුතුය.
  • බැනරයක් සම්බන්ධව වන විට ප්‍රාදේශීය සභාවෙ සභාපතිවරයාගේ මුද්‍රාව බැනරයේ තැබිය යුතුය.

රියදුරන්ගේ අවධානයට බාධා නොවන ස්ථානයක ප්‍රචාරක දැන්වීම ස්ථානගත කළ යුතු අතර එය ඇසට හානිකර වන අයුරින් නොවිය යුතුය.


ආයතනයේ තොරතුරු

හෝමාගම ප්‍රාදේශීය සභාව

ප්‍රාදේශීය සභාව
හෝමාගම



දුරකථන:+94 11 2855230
ෆැක්ස් අංක:+94 11 2857169
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.homagama.ps.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:52:38
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty