The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මූල්‍යාධාර ලබාදීම

PDF Print Email

පුද්ගලික හා රාජ්‍ය  නොවන සංවිධාන අංශයේ වෘත්තීය හා කාර්මික පුහුණු ආයතන වලට මූල්‍යධාර ලබාදීමේ ක්‍රියා පටිපාටිය

  1. පාඨමාලා ප්‍රතීතන හා පුහුණු සම්මත අංශයෙන් අයදුම්පත් ලබාගැනීම
  2. මිල කියවුම් කැඳවීම
  3. මිල කියවුම් ඇගැයීම
  4. කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීම
  5. ගරු ඇමැතිතුමාගේ හා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීම
  6. අදාළ පුහුණු ආයතන සමග ගිවිසුම් අත්සන් කිරීම
  7. ගිවිසුම් ප්‍රකාරව උපකරණ මිලදීගත් බිල්පත් ලබාගැනීම
  8. මිලදීගත් උපකරණ භෞතික පරීක්ෂාව
  9. අදාළ පිරිවැය ප්‍රතිපූර්ණය කිරීම
  10. පාඨමාලා පවත්වාගෙන යෑම පිළිබඳ ප්‍රගතිය විමර්ශනය කිරීම

රාජ්‍ය අංශයේ වෘත්තීය පුහුණු ආයතන වලට මූල්‍යාධාර ලබාදීමේ ක්‍රියාපටිපාටිය

  1. ප්‍රමුඛතා අනුව වෘත්තීය පුහුණු සැලසුම් වල අඩංගු යෝජනා තෝරාගැනීම
  2. රාජ්‍ය අංශයේ වෘත්තීය පුුහුණු ආයතනවලින් අයදුම්පත් කැදවීම
  3. අයදුම්පත් මූලික ඇගැයීම
  4. ආයතන භෞතික පරීක්ෂාව
  5. තෝරාගත් පාඨමාලා හා පුුහුණු ආයතන සදහා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීම
  6. ගරු ඇමැතිතුමාගේ අනුමැතිය ලබාගැනීම
  7. මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීම
  8. අදාළ පුහුණු ආයතන සමග ගිවිසුම් අත්සන් කිරීම
  9. ප්‍රතිපාදන නිදහස් කිරීම
  10. පාඨමාලා පවත්වාගෙන යෑම පිළිබඳ ප්‍රගතිය විමර්ශනය කිරීම

ආයතනයේ තොරතුරු

තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව

අංක 354/2,
නිපුණතා පියස,
3 වන මහල,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05



දුරකථන:011 7608000
ෆැක්ස් අංක:011 2555007
විද්‍යුත් තැපෑල:info@tvec.gov.lk
වෙබ් අඩවිය: www.tvec.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-26 09:34:17
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-11-20
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty