The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ර.බි.13 හා ර.බි.13 එ බලපත‍්‍රයක් ඉල්ලුම් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ර.බි.13 හා ර.බි.13 එ බලපත‍්‍රයක් ඉල්ලුම් කිරීම

PDF Print Email

1.    රු.7,500/- ක අයදුම් පතු ගාස්්තු ගෙවා අයදුම් පත‍්‍රයක් ලබා ගතයුතුය.
2.    මෙම අයදුම් පත‍්‍රය සමග පහත ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය.

I.    පළාත් පාලන බලධාරින් සහතික කරන ලද බලපත‍්‍ර ස්ථානය කි‍්‍රයාත්මක කිරීමට යෝජිත ගොඩනැගිල්ලේ සැලැස්මේ පිටපතක් මෙහි ගෙබිමේ ප‍්‍රමාණය හා අනෙකුත් විස්තර අඩංගුව තිබිය යුතුය.

II.    අයදුම්කරු පසුගිය වර්ෂ 05ක කාලය තුළදී අපරාධ නඩු විධිවිධාන සංග‍්‍රහ පනත යටතේ හෝ චරිතයට අදාළ වෙනත් වරදක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී නොමැත බවට දිවුරුම් ප‍්‍රකාශයක් ඉදිිරිපත් කළ යුතුය.

III.    ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව සනාථ කිරීමට ඔප්පුවල මුල් පිටපත් හා සහතින පිටපතක් ඉදිරිපත් කළ යුතුය.ස්ථානය අයදුම්කරුට අයත් නොවේ නම්, යෝජිත ව්‍යාපාරය නිරවුල්ව එම ස්ථානයේ අවම වශයෙන් වසර 03ක් වත කර ගෙන යා හැකි බවට අයිතිකරුගේ කැමැත්ත ප‍්‍රකාශ කරන ලද කුලී බදු ගිවිසුම ඉදිරිපත් කළ යුතු අතර  එය ප‍්‍රසිද්ධ නොතාරිස් කොනකු විසින් නිසි පරිදි සහතික කර තිබිය යුතුය.යෝජිත ආයතනය උකස්කර ඇත්නම්, අදාළ මූල්‍ය ආයතනයෙන් ඒ බව සනාථ කරන ලිපියන් ඉදිරිපත් කළ යුතුය.

IV.    යෝජිත ගොඩනැගිල්ලේ සිට පාසල් හා පූජනීය ස්ථාන වලට මායිමෙන් මායිමට කෙලින් ගිය විට ඇති දුර දක්වන බලයලත්  මිනින්දෝරුවරයෙකුගෙන් ලබා ගත්  මිනින්දෝරු සැලැස්ම.

V.    ව්‍යාපාර නාම ආඥා පනත අනුව ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය හා සමාගමක් නම්, ප‍්‍රසිද්ධ නොතාරිස්වරයෙකු මගින් සහතික කළ සමාගම් ලියාපදිංචි සහතිකය.

VI.    ආපසු නොගෙවනු ලබන අයදුම් පත‍්‍ර ගාස්තු ගෙවූ බවට අදාළ රිසිට් පත.

VII.    ප්‍රදේශීය ලේකම්තුමාගේ සහතිකය හා අදාල පොලිස් බල ප‍්‍රදේශයේ ස්ථානාධිපතිතුමාගෙන් ලබාගත් සහතිකය.

VIII.    යෝජිත ස්ථානයේ වරිපනම් අංකය.

IX.    1975 අංක 17 දරණ සමාජශාලා පනත යටතේ ලියාපදිංචි සහතිකය.

X.    අයදුම්පත ඉදිරිපත් කරන දිනට පූර්වාසන්න අවුරුදු 5 ක කාලය තුළ සමාජශාලාව කි‍්‍රයාකාරීව පැවති බවට සාක්ෂි.

XI.    බැංකු ගිණුමක් පවත්වා ගෙන යන බවට සාක්ෂි.

XII.    කී‍්‍රඩා අමාත්‍යාංශයේ/ සමාජ සේවා අමාත්‍යාංහයේ ලියාපදිංචිය.

XIII.    ගෙබිම වර්ග අඩි 500 ඉක්මවිය යුතුය.

XIV.    යෝජිත ස්ථානයේ සිට පාසල් හා පූජනීය ස්ථාන වලට දුර මීටර් 500 ඉක්මවිය යුතුය.










 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව

සුරාබදු ප්‍රධාන කාර්යාලය
353,
කෝට්ටේ පාර,
රාජගිරිය.
 


එල්.ඒ.ඩී ලියනාරච්චි මහතා
දුරකථන:011-2045000
ෆැක්ස් අංක:011-2877890
විද්‍යුත් තැපෑල:excisen@slt.lk
වෙබ් අඩවිය: www.excise.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:37:09
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-11-26
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty