සැකයට භාජනය වී ඇති හෝ ප්‍රශ්න ගතවී ඇති අත්සන්, අත්අකුරු ආදිය අධිකරණ විද්‍යාත්මකව පරීක්ෂා කිරීම. ලේඛණ (පාස්පෝට්, වීසා, චෙක්පත්, මුදල් නෝට්ටු ආදිය) වල නිර්ව්‍යාජත්වය පරීක්ෂා කිරීම. එම පරීක්ෂණ වාර්තා පිළිබඳ ගරු අධිකරණ වල විභාග වන නඩු හා වෙනත් ආයතන වල විනය පරීක්ෂණයන් සඳහා විශේෂඥ සාක්ෂි සැපයීම. |
|
||||||
භාණ්ඩ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
අධිකරණයන්හි විභාග වන සැක කටයුතු ලේඛණ සම්බන්ධ නඩු වලට අදාල භාණ්ඩ අධිකරණයන් සහ පොලීසිය මඟින් ඉදිරිපත් කරනු ලැබේ. රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල හා අධිකාරී වල ආයතන ප්‍රධානීන් මඟින් භාණ්ඩ ඉදිරිපත් කල යුතුය. පෞද්ගලික නඩු වලට අදාල ලේඛණ නීතීඥයන් මඟින් ඉදිරිපත් කල යුතුය.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් නම : එස්.ඒ.බටකන්දගේ මයා
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:05:35 |