The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ජාතික ළමා සංවර්ධන අරමුදලේ ආධාර සඳහා සුදුසු ප්‍රතිලාභීන් හඳුනාගෙන නිර්දේශ කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ජාතික ළමා සංවර්ධන අරමුදලේ ආධාර සඳහා සුදුසු ප්‍රතිලාභීන් හඳුනාගෙන නිර්දේශ කිරීම

PDF Print Email

පරිවාස හා ළමාරක්ෂක සේවා  දෙපාර්තමේන්තුව දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහනකි.

 වැඩසටහන කා සඳහා ද?
  1. යුද්ධය හේතුවෙන් දෙමාපියන් හෝ භාරකරුවන් අහිමි වූ රණවිරුවන් ,ග්‍රාමරක්ෂකවරුන් හා වෙනත් සිවිල් පුරවැසියන්ගේ දරුවන්.
  2. ස්වාභාවික විපත් නිසා අනාත වූ හා අසරණ වූ දරුවන්
  3. ආර්ථික දුෂ්කරතා නිසා තමා අධ්‍යාපන හා සහජ කුසලතා වර්ධනය කිරිමට නොහැකි වී අතරමං වූ දරුවන්
  4. ආර්ථික හෝ වෙනත් හේතුවක් මත මූල්‍යමය ආධාරයක් බලාපොරොත්තු වන දරුවන්.
 අයදුම් කරන්නේ කෙසේද?
සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් මගින් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් වෙත යැවිය යුතුය. ඒ සඳහා ළමයාගේ උප්පැන්න සහතිකයේ පිටපතක්,විදුහල්පති නිර්දේශයක් සහිත මේ සමඟ ඇති අයදුම් පත්‍රය සම්පූර්ණ කල යුතුය

 


ආයතනයේ තොරතුරු

පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව

3 වන මහල,
සෙත්සිරිපාය අදියර 2, 
බත්තරමුල්ල.


එච්. ඩී. එදිරිවීර
දුරකථන:+94 11 2186 062/ 11 3082 483
ෆැක්ස් අංක:+94 11 2186 065
විද්‍යුත් තැපෑල:pcc@sltnet.lk
වෙබ් අඩවිය: www.probation.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:21:23
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty