The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වීදි ළමුන් හා ළමා නිවාස ගත ළමුන් පුනරුත්ථාපනය සඳහා සහාය දීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වීදි ළමුන් හා ළමා නිවාස ගත ළමුන් පුනරුත්ථාපනය සඳහා සහාය දීම

PDF Print Email

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව , ලංකාව පුරා විසිරී ඇති ළමා නිවාස වල කෙරෙන දරුවන් පුනරුත්තාපනය සඳහා අවශය වන යටිතල පහසුකම් සංවර්ධනයට සහාය දෙනු ලැබේ.  වාර්ෂිකව දෙපාර්තමේන්තුව වෙත ලැබෙන මූල්‍ය ආධාර පලාත් කොමසාරිස්වරුන් මගින් අදාළ ළමා නිවාස වල කළමණාකරණය වෙත ලබා දීමට කටුයුතු කෙරේ.


එමෙන්ම මේ වන විට විදි ළමුන් පුනරුත්ථාපනය කිරිමේ සංකල්පය යටතේ රාජ්‍ය නොවන සංවිධාන දෙකක් සමඟ ඒකාබද්ධව එම ව්‍යාපාතිය සඳහා සහාය ලබා දී ඇත. මහනුවර හා බොරැල්ල ප්‍රදේශයේ දී  පවත්වාගෙන යනු ලබන විදි දරුවන් සඳහා වන දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු වෙනුවෙන් මූල්‍යමය ආධාර සහ උපදෙස් හා මඟපෙන්වීම් කරනු ලැබේ.

වීදි ළමුන්ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා දරුවන් ඇතුලත් කිරීමට..................

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
අදාල නිලධාරීයා
දුරථන අංකය
 
 තිඹිරිගස් යාය
 
මහනුවර ගඟවට කෝරලය
 
ළමා හිමිකම් නිලධාරී
 
ළමා හිමිකම් නිලධාරී
 
011-2501158
 
 81-2225133


ආයතනයේ තොරතුරු

පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව

3 වන මහල,
සෙත්සිරිපාය අදියර 2, 
බත්තරමුල්ල.


එච්. ඩී. එදිරිවීර
දුරකථන:+94 11 2186 062/ 11 3082 483
ෆැක්ස් අංක:+94 11 2186 065
විද්‍යුත් තැපෑල:pcc@sltnet.lk
වෙබ් අඩවිය: www.probation.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:20:59
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-11-20
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty