The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සෞඛ්‍ය, සුවතාව සහ සමාජ සේවා ළමා රක්ෂණය නිවුන් දරු ආධාර වැඩසටහන හා වෛදය ආධාර ගෙවිමේ වැඩසටහන
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නිවුන් දරු ආධාර වැඩසටහන හා වෛදය ආධාර ගෙවිමේ වැඩසටහන

PDF Print Email

නිවුන් දරු ආධාර වැඩසටහන

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල වෙසෙන අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන් සඳහා මෙම ආධාර ක්‍රමය  ක්‍රියාත්මක වේ. දරුවන් ඉපදී මාස  03 ක් ඇතුලත අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හමුවී දරුවන්ගේ හා පවුලේ විස්තර දැන්විය යුතුය. එසේම තමා ජීවත් වන වසමේ ග්‍රාම නිලධාරී හෝ සමෘද්ධි නිලධාරී හමුවී පදිංචිය හා අඩු ආදායම්  ලාභි බව තහවුරු කරගෙන එම  තොරතුරු ළමා හමිකම් ප්‍රවර්ධන නිලධාරීට දැන්විය යුතු අතර අදාල ඉල්ලුම් පත්‍රය  ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හා ප්‍රාදේහීය ලේකම් විසින් නිර්දේශ කල ප්‍රධාන කාර්යාලය වෙත මුදල් අනුමැතියට එවිය යුතුය.


වෛදය ආධාර ගෙවිමේ වැඩසටහන

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වෙසෙන අඩු ැාදායම් ලාභි පවුල් වල අවු. 18 ට අඩු දරුවන් සඳහා මෙම ආධාර ක්‍රමය ක්‍රියාත්මක වේ. විවිධ රෝග සඳහා මාසිකව ප්‍රතිකාර ගැනීමටත්, සැත්කම් සඳහාත්  මෙමගින් මුදල් ලබා දේ.   අදාල දරුවන්ගේ තොරතුරු ළමා හිමකම්  ප්‍රවර්දන නිලධාරී වෙත  ඉදිරිපත් කල යුතු අතර දරුවන්ගේ වෛද්‍ය වාර්තාද අනිවාර්යයෙන්ම ඉදිරිපත් කල යුතු වේ. ග්‍රාම නිලධාරී හෝ සමෘද්ධි සංවර්ධන නිලධාරී මගින් පදිංචිය හා අඩු ආදායම් ලාබි බව තහවුරු කල යුතුය.  ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ගේ හා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයත් සමඟ මුදල් අනුමැතිය සඳහා ඉල්ලුම් පත්‍ර ප්‍රධාන කාර්යාලයට එවීම කරනු ලබයි.

 

 


ආයතනයේ තොරතුරු

පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව

3 වන මහල,
සෙත්සිරිපාය අදියර 2, 
බත්තරමුල්ල.


එච්. ඩී. එදිරිවීර
දුරකථන:+94 11 2186 062/ 11 3082 483
ෆැක්ස් අංක:+94 11 2186 065
විද්‍යුත් තැපෑල:pcc@sltnet.lk
වෙබ් අඩවිය: www.probation.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:21:16
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty