The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ශීල්පීය නිපුණතා සහ රැකියා නාමාවලි වාර්තාව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ශීල්පීය නිපුණතා සහ රැකියා නාමාවලි වාර්තාව

PDF Print Email

ප්‍රකාශනයේ නම

ශිල්පීය නිපුණතා සහ රැකියා නාමාවලි වාර්තාව

ප්‍රකාශනය පිළිබද හැඳින්වීම

විවිධ රැකියා කේෂේත්‍රවලට අදාළ සුදුසුකම් (පාඨමාලාවන් සහ අදාළ අධ්‍යාපන ආයතන) රැකියා තනතුරු නාම පිළිබදව අවබෝධයක් ලබාගැනීමට සහ රැකියා අපේක්ෂිතයන්, පාසල් හැරගියවුන්, සංවිධානවල සේවකයින් සදහා මෙම ප්‍රකාශනය උපකාරී වේ.

අභිමතාර්ථයන්

·        වැඩලෝකය තුළ පුද්ගලික කුසලතා සංවර්ධනය කිරීම සහ දැණුම හුවමාරු කර ගැනීම

·        රැකියා නාමාවලි පිළිබද අවබෝධය

·        ශ්‍රම වෙළදපොළ තුල නව ප්‍රවණතා

ඉලක්ක කණ්ඩායම්

·        පාසල් හැර ගිය අය

·        රැකියා අපේක්ෂිතයන්

·        පිළිගත් සංවිධානවල සේවකයන්

ප්‍රකාශනයේ අන්තර්ගතය

මේ මගින් පහත සදහන් ‍ක්ෂේත්‍රයන් ආවරණය කෙරේ.

·        නාවික

·        මුල්‍ය හා අලෙවිකරණ

·        කලා

·        විද්‍යා


ආයතනයේ තොරතුරු

මිනිස්බල හා රැකිරක්‍ෂා දෙපාර්තමේන්තුව

9 වන මහල,
සෙත්සිරිපාය දෙවන අදියර,
බත්තරමුල්ල.


පී. ජී. එම්. ප්‍රමෝද් මහතා
දුරකථන:0112187131
ෆැක්ස් අංක:0112187133
විද්‍යුත් තැපෑල:dg@dome.gov.lk
වෙබ් අඩවිය: www.dome.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:59:49
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty