රැකියා ගවේශණ වැඩසටහන |
|
|||
වැඩසටහනේ අරමුණු රැකියා සමාජ සාමාජිකයින් හට වැඩලෝකය පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබාගැනීමට අවස්ථාව සැලසීම,රැකියා ඇබෑර්තු එක්රැස් කර ගැනීම, රැස්කරන ලද දත්ත විශ්ලේෂණය සහ සුදුසුකම් අනුව රැකියා ගැලපීම සඳහා කටයුතු කිරීම. මෙම වැඩසටහන මඟින් රැකියා අපේක්ෂිතයින් සඳහා රැකියා අවස්ථා සොයා ගැනීම සහ රැකියා අතර හුවමාරු කරගැනීමත් එමඟින් සේවා වියුක්තිය අවම කර ගැනීමත් මූලික කොට ඇත. ක්‍රමවේදය 01ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් වැඩසටහන සංවිධානය කෙරේ. 02.රැකියා නියුක්ති සමීක්ෂණය මෙහෙය වීම 03.මෙම වැඩසටහන රැකියා සමාජ වැඩසටහනට සමගාමීව දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරනු ලැබේ.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:58:36 |