The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කෞතුකාගාර ජංගම බස් රථය

PDF Print Email

කෞතුකාගාර ජංගම බස් රථය

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සේවාව ජනතාව අතරට ගෙන යාම අරමුණු කරගෙන සකසා ඇති ජංගම කෞතුකාගාර බස් රථය ඊට අයත් සියලුම අංශ නියෝජනය වන පරිදි සකසා ඇත. මානව වංශ, මානව  විද්‍යා  යන සංස්කෘතික අංශ හා උද්භිද, කීට, සත්ව, භූ විද්‍යා යන ස්වභාවික විද්‍යා අංශවලට අයත් කෞතුක වස්තු රාශියක් ද ජාතික කෞතුකාගාර පුස්තකාලය පිළිබඳ තොරතුරු ද මීට ඇතුලත් වේ.
 

විමසීම්

 එච්. ඒ. ඒකනායක මයා

අධ්‍යාපන ප්‍රකාශන සහකාර

අධ්‍යාපන ප්‍රකාශන අංශය

දු. අ. 0113168981

විද්‍යුත් තැපෑල- edu_dnm@yahoo.com


ආයතනයේ තොරතුරු

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව

තැ.පෙ. 854, සර් මාර්කස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07



දුරකථන:+94 11 2694767, +94 11 2695366
ෆැක්ස් අංක:+94 11 2692092
විද්‍යුත් තැපෑල:nmdep@slt.lk
වෙබ් අඩවිය: www.museum.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:07:21
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty