මහජන පෙත්සම් ඒකකය |
|
|||
රාජ්ය ආයතන මගින් පුරවැසියෙකහට යම අකටයුත්තක් සිදුවුවහොත් හෝ යම අයිතිවාසිකම් කඩවීමක් සිදුවුවහොක් ඒ පිළිබදව නීතිපතිවරයා නමින් පෙත්සමක් ඉදිරිපත් කිරීමට එම පුරවැසියාහට හැකි අතර ඒ අනුව අදාළ කරැණු සළකා බලා අදාල රාජ්ය ආයතනය මගින් ලබා දිය හැකි යම සුදුසු සහනයක් වෙතොත් එය ලබා දීමට කටයුතු කිරීම මෙම අංශය විසින් සිදු කරනු ලබයි.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:12:27 |