The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ඇටෝර්නි බලපත‍්‍ර ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ඇටෝර්නි බලපත‍්‍ර ලියාපදිංචි කිරීම

PDF Print Email
  1. යම් අයදුම්කරුවෙකුට ඔහු වෙනුවෙන් නීතීඥයෙක් හෝ නියෝජිතයෙක් (නීති) ලෙස කටයුතු කිරිමට අධිකාරි බලය පැවරිමට අවශ්‍ය වූ විට ඒ වෙනුවෙන් බලය ලබා ගැනීම සඳහා ඇටෝර්නි බල පත්‍රයක් ලියාපදිංචි කර ගත හැක.
  2. සියළුම ලියවිලි ප්‍රධාන කාර්යාලයට හෝ කලාප කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය. 
    1. කලාප කාර්යාල - ලැබුම්කරුගේ ලිපිනය කලාප කාර්යාල බල ප්‍රදේශයට අයත් වන්නේ නම් කලාප කාර්යාලයන්හි ලියාපදිංචි කරනු ලබයි.
    2. ප්‍රධාන කාර්යාලය - ලැබුම්කරුගේ ලිපිනය කුමන ප්‍රදේශයේ වුවද එම ලියවිලි ප්‍රධාන කාර්යාලයේ ලියාපදිංචි කරනු ලබයි.
  1. නොතාරිස්වරයකු විසින් හෝ තමන් විසින් නිවැරදි තොරතුරු ඇතුලත් වන පරිදි  සකස් කරගත් ආකෘතියක ඉදිරිපත් කළ යුතුයි. නොතාරිස්වරයකුගේ උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු වේ.
  2. ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළයුතු ලියවිලි,
    1. ඇටොර්නි බලපත්‍රය
    2. ඇටොර්නි බලපත්‍රයේ සහතික කළ පිටපතක්
    3. සාමදාන විනිශ්චයකාරවරයකු විසින් සහතික කරන ලද දිවුරුම් ප්‍රකාශයක්
  1. ගාස්තු,
    1. ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කිරිම සඳහා රු. 1500.00
    2. ඇටෝර්නි බලපත්‍ර හෝ ලියාපදිංචි කිරීමේ සටහන් පරීක්ෂා කිරීම සඳහා රු. 500.00
    3. ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක සහතික පිටපතක් නිකුත් කිරීම සඳහා රු. 500.00
    4. ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක සහතික කරන ලද උදෘත පිටපතක් නිකුත් කිරීම සඳහා රු. 500.00

 

 

 


ආයතනයේ තොරතුරු

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

නො: 234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.


බුද්ධිකා නිලන්ති රණවීර මිය
දුරකථන:+94-11-2889488 / +94-11-2889489
ෆැක්ස් අංක:+94-11-2889491
විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk
වෙබ් අඩවිය: www.rgd.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:26:48
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty