The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය_ කෘෂිකර්ම පුස්ථකාල සේවා

PDF Print Email

 

කෘෂිකර්ම පුස්ථකාල සේවා

 

සුදුසුකම්

 

කෘෂිකර්ම  අමාත්‍යාංශයේ /දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සඳහා දායකත්වයක්  සපයනු ලබන සියළුම නිළධාරීන්  හට මෙම පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගත හැකිය.

 

ඵමෙන්ම කෘෂිකර්ම කේෂේත‍්‍රය පිළිබඳව උනන්දුවක් දක්වනු ලබන සියළුම දෙනාහට මෙහිදී තමන්ට අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කර ගැනීමේ පහසුකමි සලසා ඇත.

 

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

 

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉහත සුදුසුකමි යටතේ අංක 1 හි විස්තර කර ඇති අයවළුන් සඳහා මෙහි පහත දක්වා ඇති අයදුමී පත‍්‍රය නිසියාකාරව සමිපූර්ණ කිරීමෙන් පසු මධ්‍යම පුස්තකාලයහි ප‍්‍රධාන පුස්තකාලයාධිපතිට බාර දිය යුතු වන අතර, සාමාජිකයා විසින්ම මෙහි පොත් බැහැර දීමේ ලේඛණයේ  ඔහුට/ඇයට  අයත් පිටුවක්  විවෘත කළ යුතුයෙ.

(ප‍්‍රධාන පුස්තකාලයාධිපති අධීක්‍ෂණය යටතේ)

 

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

මධ්‍යම පුස්තකාලයට පැමිණ ලබා ගත යුතුය.

 

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

අයදුමිපත් සඳහා කිසිම ගාස්තුවක් අය නෙකෙරේ.

 

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

කාර්යාල දින වල පෙ.ව.8.30 සිට ප.ව. 4.15 දක්වා

 

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

මුදල් අයකිරීමෙන් නිදහස්

 

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

 

 

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

කෘෂිකර්ම  අමාත්‍යාංශයේ /දෙපාර්තමේන්තුවේ සියළුම නිළධාරීන්  අදාල සාමාජික අයදුමිපත් ලබා ගැනීමේදී තම රාජකාරී හැඳුනුමිපත ඉදිරිපත් කල යුතුය.

 

කෘෂිකර්ම ක්ෂේත‍්‍රය පිළිබඳව උනන්දුවක් දක්වනු ලබන සියළුම දෙනා තමන්ට අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කර ගැනීමේ පහසුකමි ලබා ගැනීමේදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වලංගු හැඳුනුමිගත හෝ  වෙනත් පිළිගත හැකි අනන්‍යතා  ලේඛණයක් ඉදිරිපත් කල යුතුය.

 

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

පුස්ථකාලාධිපතිනි

1 ශ්‍රේණිය

 

මධ්‍යම පුස්තකාලය

081 – 2389198

 

 

 

 

 

 

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා       හා විශේෂ තොරතුරු

 

ඉල්ලූම්පත් ආකෘතිය (       ආකෘති පත්‍රයක් අමුණන්න)

 

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

 


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


පී.මාලතී
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:00:47
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty