වෘත්තීය අභියෝග ජය ගැනීමේ වැඩසටහන |
|
|||
01. විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ගේ හැකියාවන් ස්වයං ඇගයුම් ක්‍රමවේදයන් මගින් හඳුනා ගැනීම සහ වෘත්තීය මංපෙත් සකස් කර ගැනීමට සුදුසු ක්‍රමවේද හදුන්වා දීම. 02. වෘත්තීය අභිප්රායන් අනුව සුදුසු රැකියා තෝරා ගැනීමට රැකියා අපේක්ෂිතයන්ට අවස්ථාව සැලසීම සහ රටේ ආර්ථික සංවර්ධනයට උචිත වන පරිදි ඔවුන් බල ගැන්වීම සහ යොදා ගැනීම. ඉලක්ක කණ්ඩායම් රැකියා අපේක්ෂිත තරුණ තරැණියන් වැඩසටහනේ අන්තර්ගතය හා කාලසීමාව පළමු දිනය · පෞරුෂත්වය හදුනාගැනීම සහ ස්වයං ඇගයීම · අරමුණු නිර්මාණය කිරීම · අයදුම්පත් පිළියෙල කිරීම / සැකසීම · ශ්‍රම බලකායේ ප්රවණතා · සම්මුඛ පරීක්ෂණ සදහා සුදානම් වීම · මානසික අභ්‍යාස
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:59:53 |