ව්‍යාප්ති සේවා සැපයීම |
|
||||||||||||||||||||||||||||||
ආයෝජන අවස්ථා හදුන්වා දීම සහ උපදේශන සේවා පැවැත්වීම
ව්‍යපෘති යෝජනා සහ ව්‍යපෘති වාර්තා සකස් කිරීම ව්‍යපෘති ණය සදහා බැංකු සමග සම්බන්ධීකරණ කටයුතු කිරීම සුදුසුකම් කර්මාත්තකරුවන් සහ ව්‍යවසායකයින්
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
කාර්යාලයට පැමිණීම, ලිපි මගින් , දුරකථනයෙන්, ඊ මේල්.
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ප්‍රධාන කාර්යාලය
දිස්ත්‍රික් කාර්යාලය
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :-
නොමිලේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු -
සාමාන්‍ය සේවා. – උපදේශන සේවා - නොමිලේ.
ප්රමුඛ සේවා - ලබාදෙන පහසුකම්/ සේවා මත රදා පවතී.
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා)
සාමාන්‍ය සේවා - උපදේශන සේවා මි. 20 – 30 දක්වා.
ප්රමුඛ සේවා - නව සහ පවතින කර්මාන්ත ප්‍රවර්ධන මාස 01 සිට මාස 03 දක්වා. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි -
අවශ්‍ය නොවේ.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
එම්.රෝහන ගුණතුංග මහතා - සහකාර තාක්ෂඥණ.
තොරතුරු ඒකකය.
දු.ක. - 2612603
ෆැක්ස් - 2607002
ඊ මේල් - info@idb.gov.lk
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:55:08 |