The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ව්‍යාප්ති ‍‍‍‍‍‍‍‍‍‍ සේවා සැපයීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ව්‍යාප්ති ‍‍‍‍‍‍‍‍‍‍ සේවා සැපයීම

PDF Print Email
ආයෝජන අවස්ථා හදුන්වා දීම සහ උපදේශන සේවා පැවැත්වීම
ව්‍යපෘති යෝජනා සහ ව්‍යපෘති වාර්තා සකස් කිරීම
ව්‍යපෘති ණය සදහා බැංකු සමග සම්බන්ධීකරණ කටයුතු කිරීම
 

 සුදුසුකම්

කර්මාත්තකරුවන් සහ ව්‍යවසායකයින් 
 
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
කාර්යාලයට පැමිණීම,  ලිපි මගින් , දුරකථනයෙන්, ඊ මේල්.
 
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
 
ප්‍රධාන කාර්යාලය 
 
දිස්ත්‍රික් කාර්යාලය
 
වෙබ් අඩවිය www.idb.gov.lk
 
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :-   
නොමිලේ.
 
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-  
පෙ.ව. 8.30  සිට ප.ව. 4.15 දක්වා.
 
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු -   
         සාමාන්‍ය සේවා. – උපදේශන සේවා  - නොමිලේ.
         ප්‍රමුඛ සේවා   -  ලබාදෙන පහසුකම්/ සේවා මත රදා පවතී.
 
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
 
සාමාන්‍ය  සේවා - උපදේශන සේවා    මි. 20 – 30 දක්වා.
ප්‍රමුඛ සේවා - නව සහ පවතින කර්මාන්ත ප්‍රවර්ධන මාස 01 සිට මාස 03 දක්වා.
 
අවශ්‍ය  සනාථ කරන ලියකියවිලි -  
අවශ්‍ය නොවේ.
 
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් 
 
 
තනතුර
නම
අංශය
දරකථනය
ෆැක්ස්
ඊ-මේල්
අධ්‍යක්ෂ ප්‍රාදේශීය සංවර්ධන  
 
ප්‍රාදේශීය සංවර්ධන අංශය
2605380
2605380
idbrddgov@gmail.com

අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන

  ක්‍රමසම්පාදන අංශය  2605111 2605111 planningidb@gmail.com
දිස්තික් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්   දිස්තික් කාර්යාලය      
 
 
 
 
 
 
 
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
 
    එම්.රෝහන ගුණතුංග මහතා -  සහකාර තාක්ෂඥණ.
    තොරතුරු  ඒකකය.
 
   දු.ක.    -  2612603
            ෆැක්ස්  -  2607002
   ඊ මේල් -  info@idb.gov.lk
 

 


ආයතනයේ තොරතුරු

කාර්මික සංවර්ධන මණ්ඩලය

615,
ගාලුපාර,
කටුබැද්ද,
මොරටුව.


රේණුකා ජයලත් මිය
දුරකථන:+94-11-2605326 / 2605394 / 2605452 / 2624846
ෆැක්ස් අංක:+94-11-2607002
විද්‍යුත් තැපෑල:info@idb.gov.lk, chairman@idb.gov.lk
වෙබ් අඩවිය: www.idb.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:55:08
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty