අවශ්‍ය පෝරම අලුත් කිරීම් සහ වෙනස් කිරීම් සඳහා අයදුම් පත්‍රය ළමයින් ඇතුළත් කිරීම සහ ඉවත් කිරීම සඳහා අයදුම් පත්‍රය | |||||||||||||||||||||||||
ගමන් බලපත්‍ර තොරතුරු වෙනස් කිරීම් |
|
||||||||||||||||||||||||
ගමන් බලපත්‍ර තොරතුරු වෙනස් කිරීම් ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර ලාභියෙකු ස්වකීය ගමන් බලපත්‍රයේ ඇතුලත් දත්ත සංශෝධනය සඳහා ඉල්ලුම් කර, දෙපාර්තමේන්තුව මගින් එම ඉල්ලීම පිළිගනු ලැබුවහොත්, එම සියලුම සංශෝධන. නීරීක්ෂණ හා වෙනස්කම් පිටුවට ඇතුලත් කරනු ලැබේ.
අනිකුත් වෙනස් කිරීම් වෙනස් කිරීම් සඳහා අයදුම් පත්‍ර ලබා ගත හැක්කේ කුමන ස්ථානයකින්ද?
වෙනස් කිරීම් සඳහා කොපමණ කල් ගතවේද?
පැය 1 යි මිනිත්තු 30 කිනි. වෙනස් කිරීම් සඳහා සැකසුම් ගාස්තුව කවරේද? පහත වගුව බලන්න. මාගේ ඉල්ලුම්පත්‍රය භාරදිය හැක්කේ කෙසේද ? ගමන් බලපත්‍රයක තොරතුරු වෙනස් කිරීම සඳහා නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග පහත වගුවේ දැක්වෙන ආකාරයට අවශ්‍ය ලියකියවිලි සහ ඡායා පිටපත් ද සමග ඉදිරිපත් කළ යුතුය. සැ.යු - මුල් පිටපත් සමග ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතුය.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2019-05-31 09:22:24 |