01. ගෘහාශ්‍රිත සහ වන සතුන් ආනයනය සදහා අනුමැතිය ලබාදීම |
|
||||||||||||
සුදුසුකම්:-සුරතල් සතුන් සදහා - විශේෂ සුදුසුකමක් අවශ්‍ය නැත. වන සතුන් - ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවට පමණි. ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-නැතඉදිරිපත් කළ යුතු වේලාවන් :-සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව. 8.30 - ප.ව. 4.15 දක්වාසේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-නැතසේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා) :-දින 03අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු -නැත.ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න) අමුණා ඇත. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:08:37 |