09. කුකුල් පිහාටු / කුරුලු පිහාටු ආශ්රිසත නිෂ්පාදන ආනයනය සදහා අනුමැතිය සදහා අනුමැතිය ලබාදීම |
|
||||||||||||
සුදුසුකම් :-විශේෂ සුදුසුකමක් අවශ්‍ය නැත. ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- වෙපශු අණපනත් අංශය ,සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, පේරාදෙණිය පේරාදෙණිය ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-නැත.ඉදිරිපත් කළ යුතු වේලාවන් :-සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වාසේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-නැත සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා):-දින 03 කි.අවශ්‍ය සනාථ කරන ලියකියවිලි:-
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්:-
නැත. ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)නැත. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:08:55 |