12. සත්ව ආහාර /අමුදුව්යඉ ආනයනය සදහා නිර්දේශ ලබා දීම. |
|
||||||||||||
සුදුසුකම් :-සත්ව ආහාර නිෂ්පාදනය සදහා හෝ එක්එක් වර්ගයේ සත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කිරීම සදහා සත්ව ආහාර පනත යටතේ බලපත්‍ර ලබා ගෙන තිබිය යුතුය. සත්ව ආහාර නිෂ්පාදනයට බල පත්‍ර ලබාගෙන ඇත්නම් එම නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය සදහා නැවත බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය නැත. ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-විශේෂ ඉල්ලුම්පතක් නැත. වෙබ් ලිපින අණපත්මක කිරීම් අංශය ,සත්ව නිෂ්පාදන හා ෙසෟඛ්‍ය දෙපාර්තෙනේතුව පේරාදෙණියඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-නැත.ඉදිරිපත් කළ යුතු වේලාවන් :-සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා රෙජිස්ටාර් සත්ව ආහාර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටසේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-නැතසේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා) :-දින 03අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-අනුමත සත්ව ආහාර අංකය සදහන් කරන ලද ආවරන ලිපිය
රටකින් නම් අදාල රටින් පශු වෛද්‍ය පිටපතක්
01.අනුමත සත්ව ආහාර අංකලිපිය 02.ඉන්වොයිසියේ පිටපතක් සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :- නැත. ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න) :- ආකෘතිය නැතසම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:09:13 |