The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රෝහල් සංවර්ධනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රෝහල් සංවර්ධනය

PDF Print Email

         රෝහල් සංව‍ර්ධන අංශය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉංජිනේරු ව්‍යාපෘති සඳහා ප්‍රධාන වශයෙන් උපදේශක සේවා ලබා දෙන්නා    ලෙස කටයුතු කරයි.

        සෞඛ්‍ය අමාත්‍යාංශය සතු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය හා වැඩි දියුණු කිරීමත්, බහුමහල් ගොඩනැගිලි සංකීර්ණ ඉඳිකිරීමත්,   පවතින සැලසුම්වලට අනුව යටිතල පහසුකම් දියුණු කිරීමත් කරන අතර 1990 සිට මේ දක්වා කාර්යාංශය මගින් පහත සඳහන් කරුණු සඳහා උපදේශක සේවා සැපයේ.

  •          ඉඳිකිරීම් සඳහා උපදෙස් දීම
  •          පිඹුරුපත් සකස් කිරීම
  •          ප්‍රධාන සැලසුම් සකස් කිරීම
  •          ජලාපවහන පද්ධති යන්ත්‍ර පුනරුත්ථාපනය කිරීම
  •      ගොඩනැගිලි සංකීර්ණ සැලසුම් කිරීම
  •          ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම 

       සේවාදායකයාගේ ආයෝජනයට සරිලන පරිදි ඉලක්ක ගත කාලසීමාවක් තුල සේවාදායකයින්ට උපරිම වාසි ලැබෙන පරිදි උපරිමයෙන් කටයුතු කිරීමට රාජ්‍ය සංවිධානයක් ලෙස කාර්යාංශය කැප වී සිටී.

          රජයේ බහුමහල් නව රෝහල් ගොඩනැගිලි සහ රෝහල් නඩත්තු කිරීමේ ව්‍යාපෘති සඳහා නිරූපිත කාලයේ දී, ඇස්තමේන්තු කරන  ලද අයවැයක් අනුව උපදේශක සේවා ලබා දෙමින් වෛද්‍යවරුන් හා ‍කොන්ත්‍රාත්කරුවන් සමඟ සාමුහිකව වගකීමෙන් හා විනයානුකූලව ක්‍රමික ස්වභාවයකින් වැඩ කටයුතු කරමින්, ඒවායේ ප්‍රමිතීන් ආරක්‍ෂා කර ගැනීමට ද උත්සාහ ගැනේ.

    සේවාවේ නියුතු මාණ්ඩලික නිලධාරීන්

 

තනතුර

නම

අංශය

දුකථනය

ෆැක්ස්

විද්‍යුත් තැපෑල

 

 

අතිරේක සාමාන්‍යාධිකාරී

ඉංජි. එමී. නවාස්

රෝහල් සේවාව

0112668812

0112668954

nawazcecb@yahoo.com
agmhw@cecbsl.com

 

 

නියෝජ්‍ය
සාමාන්‍යාධිකාරී

ඉංජි. අයි.ආර්.පී. ගුණතිලක

රෝහල්
සේවාව

0112668830

0112668954

 

 


ආයතනයේ තොරතුරු

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය

අංක 415,
බෞද්ධාලෝක මාවත
,

කොළඹ 07.



දුරකථන:0112668800,011696217
ෆැක්ස් අංක:011687369
විද්‍යුත් තැපෑල:bpu@cecbsl.com
වෙබ් අඩවිය: www.cecb.lk

අදාළ සේවා

විදේශ පාර්සලයක් යැවීම.

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:40:01
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty