The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වාස්තු විද්යා සේවාවන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වාස්තු විද්යා සේවාවන්

PDF Print Email

         වාස්තු විද්‍යාවේ වරලත් වෘත්තිකයින් විශාල සංඛ්‍යාවක් සේවය කරන, විශාලතම ප්‍රකට රාජ්‍ය වාස්තු විද්‍යා අංශයක් ඇති ශ්‍රී ලංකාවේ එකම ආයතනය ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයයි.  ගුණාත්මක නිපැයුම් කලට වේලාවට බෙදා හැරීම එහි මූලික නිපුණතාවයි.  වෘත්තීය සේවාවන් බෙදා හැරීමේදී ප්‍රතිපත්තියක් ලෙස අපි පරිසරයට, සේවාදායිකයින්ගේ විවිධ සංස්කෘතීන්ට, ආගම්වලට හා සිරිත් විරිත්වලට ගෞරවය හා ප්‍රතිචාර දක්වන්නෙමු.  අපි අපේ සියළු කාර්යයන්හිදී ශිල්පීය තාක්‍ෂණයේ පවත්නා තත්‍වය සවිඥානකව පිළිගන්නා අතර පරිසරයේ සමතුලිතතාව ආරක්‍ෂා කිරීමේ පරිසර හිතකාමින්  ලෙස කටයුතු කිරීමට උත්සාහ ගනිමු.

       තනි තනි නිවාස ව්‍යාපෘතිවල සිට මහා පරිමාණයේ සංවර්ධන වැඩ සඳහා දේශීය හා විදේශීය වශයෙන් වූ අති විශාල අනුග්‍රාහක පිරිසකට අපි අපේ වාස්තු විද්‍යාත්මක සේවාවන් සපයන්නෙමු. 

        කලට වේලාවට අපේ ව්‍යාපෘති බාර ‍දීම සඳහා අපට සහාය වන කාර්යශූර සැලසුම් ශිල්පීන්ගේ කණ්ඩායමක් අප සතුව ඇත.  අපේ වෘත්තිකයන්ගේ කණ්ඩායම එක්ව පහත සඳහන් වාස්තු විද්‍යාත්මක සේවාවන් සපයනු ලැබේ.

 

  •          උපදේශන සේවාව, ගොඩනැගිලි ව්‍යාපෘතිවල සැලසුම් හා ඉඳිකිරීම් සේවා
  •          නිවාස හා නිවාස සංවර්ධනය
  •          නගර හා ග්‍රාම සැලසුම්කරණය සහ ගෘහ නිර්මාණ හා සැලසුම්කරණය
  •          ගොඩනැගිලි තුල සැරසිලි හා සැලසුම්/භූ දර්ශන සැකසීම
  •          ක්‍රීඩා මණ්ඩප/ක්‍රීඩාංගන සහ අදාල යටිතල පහසුකම් සැලසුම් කිරීම
  •        වෙළඳ පොලවල් සහ ආර්ථික මධ්‍යස්ථාන සඳහා විශේෂිත වූ වාස්තු විද්‍යාත්මක ව්‍යාපෘති
  •         රෝහල් සහ සෞඛ්‍ය ආරක්‍ෂිත ගොඩනැගිලි
  •       ප්‍රධාන සැලසුම් සකස් කිරීම, විවිධ වර්ගයේ ආරෝග්‍ය ශාලා සැලසුම් කිරීම, ආරෝග්‍ය ශාලාවල විශේෂිත වාස්තු විද්‍යාත්මක     සැලසුම්  කිරීම. (ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, බාහිර රෝගී අංශ, හදිසි අනතුරු සේවා අංශ ආදිය)

      සේවාවේ නියුතු මාණ්ඩලික නිලධාරීන්

         

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

විද්‍යුත් තැපෑල

 

 

අතිරේක සාමාන්‍යාධිකාරී


නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

වා.වි.
ඩබ්.කේ.එල්.  හේවගේ



වා.වි.
සී.කේ.එස්.එම්. ඇන්තනී

වාස්තු විද්‍යා



වාස්තු විද්‍යා

0112668838



0112668839

0112668961



0112668961

agmarchi@cecbsl.com


dgmarchi@cecbsl.com

 


 


ආයතනයේ තොරතුරු

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය

අංක 415,
බෞද්ධාලෝක මාවත
,

කොළඹ 07.



දුරකථන:0112668800,011696217
ෆැක්ස් අංක:011687369
විද්‍යුත් තැපෑල:bpu@cecbsl.com
වෙබ් අඩවිය: www.cecb.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:39:33
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty