The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නිර්මාණ සැලසුම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නිර්මාණ සැලසුම්

PDF Print Email

        කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයට උපදේශනය ලබා දීමෙන් ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට දේශීය ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීමට හැකි විය.  එමගින් ව්‍යුහාත්මක හා භූ තාක්‍ෂණික ඉංජිනේරු විද්‍යා ක්‍ෂෙත්‍රයේ නවතම තාක්‍ෂණය හෙලිදරව් කිරීමට ඉංජිනේරුවන්ගේ ඉහල පෙළඹවීමක් ඇති විය.  එමෙන්ම මහවැලි ව්‍යාපෘතිය නිමවීමත් සමඟම ඉඳිකිරීම් කර්මාන්තවල ව්‍යුහාමත්මක ඉංජිනේරු විද්‍යා සැලසුම් සම්බන්ධයෙන් අවශ්‍ය දේ ලබා දීම සඳහා නානා කෘත සේවාවන් සැපයීමට කාර්යාංශයට ඉල්ලුමක් ඇතිවිය.

         1980 අවසාන භාගයේදී ව්‍යුහාත්මක සැලසුම් එකකයේ නව්‍යකරණයන් සමඟ කවච වර්ගයේ ආකෘති නිර්මාණය කිරීමට යොමු විය.  අපේ සැලසුම් නිර්මාණ ඉංජිනේරු විද්‍යාවේ නිපුණතාව ප්‍රදර්ශනය කිරීමට මහවැලි මහසෑයේ ඉඳිකිරී ආරම්භ කිරීම හොඳ අවස්ථාවක් විය.  අපේ සේවාදායකයින්ට අවශ්‍ය දේ සම්පූර්ණ කර දීම සඳහා භූමියේ පැතිරීම සීමාවු අවස්ථාවල අපි ගුවන් තලයේ සීමා සෙවීමට ද පටන් ගැනිණි.  කොළඹ නගරයේ හදවත බඳු වු ශ්‍රී ලංකා මහා බැංකු ගොඩනැගිල්ල මහල් 14 කින් හා මීටර් 14 ක් ගැඹුරට කැණීමෙන් කරන ලද බිම් මහල් 3කින් යුක්ත ව, සාර්ථකව නිම කර ඇත.  දේශීය උපදේශකවරුන් මගින් ඔවුන්ගේම උපදෙස් මත බහු මහල් ගොඩනැගිලි කිහිපයක් සැලසුම් කිරීමෙහිලා නව පිටුවක් පෙරලීමට කාර්යාංශය සමත්වී සිටී.

        21 වන සියවසට ගැලපෙන පරිදි නව තාක්‍ෂණ දැනුම පිළිබඳ දියුණු තත්‍වයක සිටිමින්, ඉදිරි පරම්පරාව සඳහා පරිසරය ආරක්‍ෂා කර ගැනීමට නිර්මාණ සැලසුම් පිළිබඳ ශිල්පීය උපදේශන සේවාවන් ලබා දීම සඳහා අවශ්‍ය හැකියාව ලබා ගනිමින් උස් ‍ගොඩනැගිලි සහ යෝධ ආකෘති සැලසුම් සංවර්ධනය කිරීම මගින් අපේ මව්බිම ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමටද කාර්යාංශය සම්බන්‍ධ වී සිට

  • නේවාසික/ වානිජ / පොදු / කර්මාන්තශාලා ගොඩනැගිලි
  • පහළ මට්ටමේ උස් ගොඩනැගිලි
  • මධ්‍යම මට්ටමේ උස් ගොඩනැගිලි
  •  ඉහළ මට්ටමේ උස් ගොඩනැගිලි
  • ආරක්‍ෂක ගොඩනැගිලි
  • උස් ජලකුළුණු සහ ජලය
  •  ශක්තිමත් ආකෘති
  •  සන්නිවේදන කුළුණු
  •  භූගත ආකෘති
  •  පිහිනුම් තටාක ‍
  •  ස්මාරක යනාදිය

සේවාවේ නියුතු මාණ්ඩලික නිලධාරීන්

 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

විද්‍යුත් තැපෑල

 

 

 

අතිරේක සාමාන්‍යාධිකාරී

 

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

 

ඉංජි. එම් ඒ සී ‍පෙ‍රේරා

 

  ඉංජි. කේ.එල්.ආර්.එස්. සහබන්‍දු

 

සැලසුම්, පර්යේෂණ හා සංවර්ධන

 

නිර්මාණ සැලසුම්

 

 

0112668842

 

 

0112668851

 

 

0112668956

 

 

  0112668956

 

dec@cecbsl.com

 

 

 rusa@cecbsl.com

 

 

 

 

 


ආයතනයේ තොරතුරු

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය

අංක 415,
බෞද්ධාලෝක මාවත
,

කොළඹ 07.



දුරකථන:0112668800,011696217
ෆැක්ස් අංක:011687369
විද්‍යුත් තැපෑල:bpu@cecbsl.com
වෙබ් අඩවිය: www.cecb.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:40:40
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty