The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ජල සැපයුම් සහ ජලාපවහනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ජල සැපයුම් සහ ජලාපවහනය

PDF Print Email

        ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය 1980 මැද භාගයේ සිට අද දක්වා, සුදුසුකම් ලත්, අත්දැකීම් ඇති ශ්‍රම බලකායක් සමඟ මෙරට ජල සැපයුම් හා ජලාපවහනය පිළිබඳ කටයුතුවලදී, සේවාවන් සපයයි.  ජල සැපයුම් හා ජලාපවහන ඒකකය කාර්යක්‍ෂම ලෙස පහත සඳහන් කාර්යයන් සඳහා සැලසුම්, උපදේශනය හා අධීක්‍ෂණ ක්‍රියාවලියේ යෙදේ.

 

  •      ඝන අපද්‍රව්‍ය සහ අපත ජලය ප්‍රතිකාරක යන්ත්‍රෝපකරණ (සවායු හා නිර්වායු කාර්යාවලිය)
  •      ජලනල වැඩ (ජල සම්පාදනය, ඝන අපද්‍රව්‍ය හා අපත ජලය බැහැර කිරීම, වැසි ජලය ඵලදායි   ලෙස යොදාගැනීම)
  •      ජලය බෙදාහැරීම් ජාල වැඩි දියුණු කිරීම
  •      ජල ගබඩා ටැංකි සහ භූගත ටැංකි
  •      ඝන ද්‍රව්‍ය අපත කළමනාකරණය
  •      විද්‍යාගාර රසායනික ද්‍රව්‍ය අපතේ යාම කළමනාකරණය
  •      ජල පවිත්‍රකරණ ක්‍රම පිළිබඳ සැලසුම් කිරීම
  •      පිහිනුම් තටාක සැලසුම් කිරීම
  •      වැහි වතුර බැහැර කිරීමේ ක්‍රම

    සේවාවේ නියුතු මාණ්ඩලික නිලධාරීන්

 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

විද්‍යුත් තැපෑල

 

 

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

ඉංජි. ජේ.කේ.සී. පලිහක්කාර

ජල සැපයුම් හා ජලාපවහන

0112668820

0112668967

dgmwsd@cecbsl.com

 

 

 


ආයතනයේ තොරතුරු

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය

අංක 415,
බෞද්ධාලෝක මාවත
,

කොළඹ 07.



දුරකථන:0112668800,011696217
ෆැක්ස් අංක:011687369
විද්‍යුත් තැපෑල:bpu@cecbsl.com
වෙබ් අඩවිය: www.cecb.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:40:43
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty