The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ජලසම්පත් හා සංවර්ධනය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ජලසම්පත් හා සංවර්ධනය

PDF Print Email

       ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘති සඳහා ද ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය බහුවිධි      නිපුනතාවයන්ගෙන් සපිරි ඉංජිනේරු උපදේශක සේවාවන් සපයන ලදී.  ශ්‍රී ලංකාවේ මහා පරිමානයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්‍ධයෙන් එය ප්‍රමුඛස්ථානය ගන්නා ලදී.

         1973-1977

          කන්දකාඩු යෝජනා ක්‍රමය, කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය සහ මාදුරු ඔය ජලාශ ව්‍යාපෘතිය පිළිබඳ සමීක්‍ෂණ කටයුතු කිරීම.

         1977-1988

          කඩිනම් මහවැලි සංවර්ධන වැඩ සටහන ක්‍රියාවට නැංවීමේ මූලික ආයතනය ලෙස ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම      උපදේශක කාර්යාංශය සේවා සපයන ලදී.  මාදුරු ඔය, කොත්මලේ, වික්ටෝරිය, රන්දෙනිගල, රන්ටැඹේ යන ප්‍රධාන යෝජනා ක්‍රම මගින් කෘෂිකාර්මික නිෂ්පාදන ‍වැඩි කිරීම සහ ජලවිදුලිබල උත්පාදනය කිරීම මෙහි ප්‍රධාන අපේක්‍ෂාවන් විය.

      මෙම බහු මිලියන යෝජනා ක්‍රම ක්‍රියාවට නැංවීම සඳහා ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය, අන්තර්ජාතික උපදේශකවරුන් සමඟ හවුල් වී සේවාවන් සපයන ලදී.

        විදේශික උපදේශකවරුන්

        එක්සත් රාජධානියේ

  •          සර් විලියම් හැල්ක්‍රෝ සහ හවුල්කරුවන්
  •          Messrs කෙනඩි සහ ඩොන්කින්
  •          සර් ඇලෙක්සැන්ඩර් ගිබ්ස් සහ හවුල්කරුවන්

               ජර්මනියේ Salzgitter, Consult GmBH සහ Hydrotechnik Gmb

                        ස්විස්ටර්ලන්තයේ Electrowatt Engineering Services Ltd.

ජාත්‍යාන්තර සමාගම් හවුල් වීම නිසා ඉංජිනේරු කාර්යයන් පිලිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ ශක්තිමත් ඉංජිනේරු අංශයේ නිපුණතා හා ප්‍රවීණතා සංවර්ධනය කර ගන්නා ලදී.

ප්‍රධාන ජලවිදුලි සහ වාරිමාර්ග ව්‍යාපෘතිවලට සම්බන්‍ධ සියළුම ව්‍යාපෘතිවල යටිතල පහසුකම්වලට ආදළ සැලසුම් කිරීම්, අධීක්‍ෂණය පිළිබඳ වගකීම ද කාර්යාංශය දරන ලදී.

       මැණික් ගඟ හැරවීමේ ව්‍යාපෘතිය, උමා ඔය බහු කාර්යය ව්‍යාපෘතිය, යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය සහ කළු ගඟ ජලාශ ව්‍යාපෘතීන්ගේ ස්වාභාවය පිළිබඳව පුළුල් වශයෙන් අධ්‍යයනය කිරීම.

         වර්තමානයේ

         ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීම හා සම්පාදනය කිරීම පිළිබඳ ඉහල සම්මානයට පාත්‍ර ව දිගුකාලීන වාර්තාවක් ඇත.

        ඉහළ කොත්මලේ ජලවිදුලි බල ව්‍යාපෘතිය, මොරගොල්ල ජලවිදුලබල ව්‍යාපෘතියේ සක්‍යතාව අධ්‍යයනය, දැදුරු ඔය සුළු    පරිමාණයේ ජලවිදුලිබල ව්‍යාපෘතිය සහ බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය කරගෙන යාම, ජල සම්පත් සංවර්ධන ක්‍ෂෙත්‍රය පවත්වාගෙන යාමේ කාර්යාංශයේ ප්‍රධාන භූමිකාව සහතික කරන්නක් වෙයි.

          අප දැන් ශ්‍රී ලංකාවේ සීමාවෙන් ඔබ්බේ වූ නැගෙනහිර අප්‍රිකානු රටවලට පවා උපදේශන සේවාවන් සැපයීමටද ඉදිරිපත් වී    ඇත.  (රුවන්ඩා, මලාවි, ටැන්සානිය, උගන්ඩා)

    සේවාවේ නියුතු මාණ්ඩලික නිලධාරීන්

 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

විද්‍යුත් තැපෑල

 

 

අතිරේක සමාන්‍යාධිකාරී

නියෝජ්‍ය
සාමාන්‍යාධිකාරී

ඉංජි. ටී.ඩී. වික්‍රමරත්න



ඉංජි. පී.එස්.එෆ්. සිරිවර්ධන මිය

ජල සමිපත්


ජල සම්පත්

0112668817


0112668837

0112668952


0112668952

agmwr@cecbsl.com


dgmwrm@cecbsl.com

 

 

 


ආයතනයේ තොරතුරු

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය

අංක 415,
බෞද්ධාලෝක මාවත
,

කොළඹ 07.



දුරකථන:0112668800,011696217
ෆැක්ස් අංක:011687369
විද්‍යුත් තැපෑල:bpu@cecbsl.com
වෙබ් අඩවිය: www.cecb.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:40:42
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty