ස්ථාවර තැන්පතු ගිණුම ( සාමාන්‍ය හා ජේෂ්ඨ පුරවැසි) |
|
|||
සුදුසුකම් සෑම ගණුදෙනු කරුවෙකුම ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුය. ජේෂ්ඨ පුරවැසි ගිණුමක් නම් වයස අවු.55 ඉක්මවිය යුතුය.ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- ප්‍රධාන කාර්යාලය, සියලුම ශාඛා මඟින්ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- නැතඉදිරිපත් කළ යුතු වේලාවන් :-ප්‍රධාන කාර්යාලය, සියලුම ශාඛා ගෙවීම් කටයුතු සඳහා සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- නැතසේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා) - විනාඩි 15ක් පමණඅවශ්ය සනාථ කරන ලියකියවිලිහැඳුනුම්පතේ පිටපතක්, පදිංචි ලිපිනය ජාතික හැඳුනුම් පතෙහි සඳහන්ලිපිනය නොවේ නම් පදිංචිය තහවුරු කරගත හැකි බිල්පතක්.(ජංගම දුරකථන බිල්පත් හැර) මෙම කරුණු යටතේ වැඩි විස්තර බැංකුවෙන් ලබා ගන්න. (දුරකථන 1922)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-16 10:16:46 |