විශ්රාීම වැටුප් ලබාගැනීම |
|
|||
1 විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබූ සාමාජිකයන් වෙත ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් P1 ආකෘති පත්‍රය නිකුත් කරනු ලැබේ. 2 නියමිත පරිදි සම්පූර්ණ කර සහතික කරන ලද ඉහත ආකෘති පත්‍රය 3 එම ආකෘති පත්‍රයේ සඳහන් ලියකියවිලි වල සහතික කරන ලද පිටපත් 4 ඉහත සඳහන් ලියකියවිලි හා ආකෘති පත්‍රය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ලබාදෙන්න. 5 දිස්ත්‍රික් කාර්යාලය මඟින් විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා වූ සටහන් පොතක් නිකුත් කරනු ලැබේ. අදාළ විශ්‍රාම වැටුප සඳහන් කරන ලද ග්‍රාමීය බැංකුව මඟින් ලබාගත හැකිය |
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-18 14:51:52 |