The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වන්දි මුදල් ගෙවීම පිළිබඳ කටයුතු සම්බන්ධීකරණය කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වන්දි මුදල්, මරණයක් වෙනුවෙන් ලේ ඥාතීන් වෙත ගෙවන වන්දි මුදල් සහ නීත්‍යානුකූල ලෙස ලැබිය යුතු වෙනත් මුදල් ගෙවීම පිළිබඳ කටයුතු සම්බන්ධීකරණය කිරීම

PDF Print Email

යෝග්‍යතාව: ශ්‍රී‍්‍ර ලාංකික විගමනික ශ‍්‍රමිකයන්

අයදුම්පත ඉදිරිපත් කරන ක‍්‍රමය: කොන්සියුලර් අංශය වෙත පැමිණ භාර දීම හෝ අවශ්‍ය විස්තර සහිත අයදුම්පත තැපෑලෙන් එවීම කළ හැකිය.

අයදුම්පත ලබා ගත හැකි ස්ථාන:
කොන්සියුලර් අංශය,
3 වැනි මහල, ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ල,
ශ්‍රී‍්‍රමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.

අයදුම්පත සඳහා ගෙවීම: ගෙවීමක් සිදු කළ යුතු නැත.

අයදුම්පත භාර දිය හැකි කාල සීමාව: පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.

මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු: ගාස්තු ගෙවිය යුතු නැත.

මෙම සේවාව ලබා දීම සඳහා ගත වන කාලය:
අදාළ කාරණය සම්බන්ධයෙන් වන අධිකරණ නඩු විභාගය අවසන් වූ වහාම හෝ විදේශ
සේවා යෝජකයා නීත්‍යානුකූලව ගෙවිය යුතු සියලුම මුදල් ගෙවා අවසන් කළ වහාම.

අවශ්‍ය වෙනත් ලිපිලේඛන: අදාළ කාරණය අනුව අනුගමනය කළ යුතු වන කි‍්‍රයා පටිපාටිය වෙනස් වන බැවින්, අයදුම්කරු/ පැමිණිලිකරු/ ඥාතියා සිය අනන්‍යතාවය ඔප්පු කිරීමේ ලියවිල්ලක් ද සහිතව පැමිණ විෂය භාර නිලධාරියා හමුවිය යුතුය.

මෙම සේවාව භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරීන්: 

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් විද්‍යුත් තැපෑල
නියෝජ්‍ය අධ්‍යක්ෂ ශානි කල්‍යාණරත්න කරුණාරත්න කොන්සියුලර් අංශය 0115862518  
consular@sltnet.lk


අයදුම්පත:
පැමිණිල්ල සම්බන්ධ වන ඉල්ලීම් ලිපියක් පමණක් අවශ්‍ය වේ.


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2013-04-22 08:43:16
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty