The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ශ්‍රී‍්‍ර ලංකාවෙන් පිටතදී සිදුවන උපත්, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ශ්‍රී‍්‍ර ලංකාවෙන් පිටතදී සිදුවන උපත්, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීම

PDF Print Email

යෝග්‍යතාව: විදේශ රටවල ජීවත් වන ශ්‍රී‍්‍ර ලංකා විදේශ ගමන් බලපත‍්‍ර හිමියන්.
අයදුම්පත භාර දෙන ක‍්‍රමය: කොන්සියුලර් අංශය වෙත පැමිණ භාර දිය යුතුය.
අයදුම්පත ලබා ගත හැකි ස්ථාන:
කොන්සියුලර් අංශය,
3 වැනි මහල, ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ල,
ශ්‍රී‍්‍රමත් බාරොන් ජයතිලක මාවත,
කොළඹ 01.

අයදුම් පත සඳහා ගෙවීම: ගෙවීමක් සිදු කළ යුතු නැත.
අයදුම්පත භාර දිය හැකි කාල සීමාව: පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.
මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු: රු.375.00
අවශ්‍ය වෙනත් ලිපිලේඛන: නොමැත.

මෙම සේවාව භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරීයා:

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් විද්‍යුත් තැපෑල
සහකාර අධ්‍යක්ෂ චමීරා මුණසිංහ මහත්මිය කොන්සියුලර් අංශය 011-5646989  011-2473899    consular@sltnet.lk

අයදුම්පත: නොමැත
සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම්පත: නොමැත


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2013-04-22 08:45:28
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty