The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව High Rise Structure Approval
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


High Rise Structure Approval

PDF Print Email

යෝග්‍යතාව :

අ) ශ්‍රී ලංකාවේ ඕනෑම ගුවන් තොටු පොළක සිට මීටර් 500ක් ඇතුළත වන ඕනෑම ගොඩනැගිල්ලක්

ආ) ඕනෑම ගුවන් තොටු පොළක සිට මීටර් 500ක් සහ කි.මී. 6ක් ඇතුළත පිහිටි මහල් 3ට වඩා වැඩි ඉහළට නැඟි ගොඩනැගිලි

ඇ) මීටර් 45ට වැඩි සියලු ම ඉහළට නැඟි ගොඩනැගිලි

අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:-

අයදුම්පත් ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- කිසියම් සුවිශේෂී ස්ථානයකට හෝ යෝජිත ගොඩනැගිල්ලක් සඳහා උස පිළිබඳ නිෂ්කාෂණයක් ඉල්ලුම් කරමින් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් අමතමින් ලිපියක් ඉදිරිපත් කරන්න. {උදා: <ලිපිනය> හි පිහිටි <සංවර්ධනය කරනු ලබන ස්ථානයේ හෝ ගොඩනැගිල්ලේ ස්වරූපය> සඳහා උස නිෂ්කාෂණ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉල්ලීම}

 අයදුම්පත් සඳහා ගෙවීම් :- මුදල් / චෙක්පත්

 අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේලාව :- පැය 0900 -1530 දක්වා (සඳුදා සිට සිකුරාදා දක්වා)

 මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු :- මීටර් 19ට අඩු උසකින් යුත් ගොඩනැගිලි - රු. 2,000 + බදු මුදල මීටර් 19ට වැඩි උසකින් යුත් ගොඩනැගිලි - රු. 10,000 + බදු මුදල

සේවාව සැපයීම සඳහා ගතවන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය හා ප්‍රමුඛ සේවය) ඉදිරිපත් කළ දින සිට සතියක්. ක්ෂේත්‍ර පරීක්ෂාවක් අවශ්‍ය වන්නේ නම්, එවිට ඉහත කාල පරිච්ඡේය ඉහළ යනු ඇත.

 අවශ්‍ය උපකාරක ලේඛන ක්ෂේත්‍ර සිතියම, ඉඩමේ පිඹුරු පත හා වාස්තුවිද්‍යාරූපී ඇඳීම් (සැලැස්ම හා ආරෝහණ සැලැස්ම)

සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්:-

තනතුර :ගගන යාත්‍රාංගණ ඉංජිනේරු (සැලසුම් හා ප්‍රමිති) ගගන යාත්‍රාංගණ පරීක්ෂක

නම :ආචාර්ය නාමලී සිරිසෝම

අංශය

දුරකථනය:011 2358912 011 2358915  ෆැක්ස් :011 2358922

විද්‍යුත් තැපෑල :aeds@caa.lk ai@caa.lk

 

ගගන යාත්‍රාංගණ හා ගුවන් ප්‍රවාහන සේවා ගගන යාත්‍රාංගණ හා ගුවන් ප්‍රවාහන සේවා ඉහතින් දක්වා නොමැති ව්‍යතිරේක තොරතුරු, උදාහරණ සහ විශේෂ තොරතුරු:- අදාළ නොවේ

අයදුම්පත (ආකෘති පත්‍රය අමුණන්න):- අදාළ නොවේ

සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම් පත (සම්පූර්ණ කරන ලද අයදුම් පත අමුණන්න) :- අදාළ නොවේ.


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

අංක 152/1,
මිනුවන්ගොඩ පාර (රේඩාර් කුළුණ ඉදිරිපිට),
කටුනායක.



දුරකථන:011-2358800
ෆැක්ස් අංක:011-2257154
විද්‍යුත් තැපෑල:info@caa.lk
වෙබ් අඩවිය: www.caa.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:49:39
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-05-03
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 1
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty