ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය නිකුත් කිරීම |
|
|||
ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය නිකුත් කිරීම යෝග්‍යතාව : වයස අවුරුදු 21ට නොඅඩු විය යුතුය. තාක්ෂණික පරීක්ෂණ සම්පූර්ණ කර තිබීම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෛද්‍ය පරීක්ෂණය සම්පූර්ණ කර තිබීම පළපුරුද්ද :- පියාසර පැය (ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය අනුව - ඇමුණුම 1) අ. මුළු පැය ගණන - පැය 1500 ආ. පැය 500 - අධීක්ෂණය යටතේ වන අණ දෙන නියමුවකු ලෙස හෝ අණ දෙන නියමුවකු ලෙස පැය 250 ඇ. “X” වර්ගයේ රටවල් – පැය 200 (පැය 100 - අණ දෙන නියමුවකු ලෙස හෝ අධීක්ෂණය යටතේ වන අණ දෙන නියමුවකු ලෙස) ඈ. උපකරණ පියාසර කිරීම් - පැය 75 (අංගනයේ උපරිම කාලය පැය 30කි) ඉ. අණ දෙන නියමුවකු හෝ පියාසර නිලධාරියකු ලෙස රාත්‍රී පියාසර කිරීම් - පැය 100 අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:- අතිනි. අයදුම්පත් ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර අංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ www.caa.lk යන වෙබ් අඩවියෙන් අයදුම්පත් සඳහා ගෙවීම් :- ශ්‍රී ලංකා රු. 2286.00 අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේලාව :- වැඩ කරන දිනවල පෙ.ව. 08.30 – ප.ව. 3 30 දක්වා මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු :- ශ්‍රී ලංකා රු. 8576.00 සේවාව සැපයීම සඳහා ගතවන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය හා ප්‍රමුඛ සේවය) සියලු ම අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව තෙවන දින අවශ්‍ය උපකාරක ලේඛන:- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත (සීඒඒ/පීඑල්/අයි/04), අවසන් පිටු තුනෙහි ලොග් පොත් පිටපත්, පූහූණු වාර්තා, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෛද්‍ය මණ්ඩලය මගින් නිකුත් කරන ලද වෛද්‍ය සහතිකය හා මුද්දර ප්‍රමාණයේ ඡායාරූප පිටපත් දෙකක් සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන් තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් විද්‍යුත් තැපෑල නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුද්ගල බලපත්‍ර) පුද්ගල බලපත්‍ර නිලධාරී එස් කොතලාවල මිය චම්පිකා විදානපතිරණ මිය පිරිස් බලපත්‍ර අංශය පිරිස් බලපත්‍ර අංශය 0112358925 0112358927 0112304691 0112304691 ddpel@caa.lk plo1@caa.lk ඉහතින් දක්වා නොමැති ව්‍යතිරේක තොරතුරු, උදාහරණ සහ විශේෂ තොරතුරු අයදුම්පත (ආකෘති පත්‍රය අමුණන්න) සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම් පත (සම්පූර්ණ කරන ලද අයදුම් පත අමුණන්න)
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:47:51 |