The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය අළුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය අළුත් කිරීම

PDF Print Email

ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය අළුත් කිරීම

යෝග්‍යතාව : ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රලභීන්

 අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:- අතිනි

යදුම්පත් ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර අංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ www.caa.lk යන වෙබ් අඩවියෙන්

 අයදුම්පත් සඳහා ගෙවීම් :- ශ්‍රී ලංකා රු. 1143.00 (වසර 60ට වැඩි)

ශ්‍රී ලංකා රු. 2287.00 (වසර 60ට අඩු)

 අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේලාව :- වැඩ කරන දිනවල පෙ.ව. 08.30 – ප.ව. 3 30 දක්වා

මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු :- ශ්‍රී ලංකා රු. 1972.00 (වසර 60ට වැඩි) ශ්‍රී ලංකා රු. 3945.00 (වසර 60ට අඩු)

සේවාව සැපයීම සඳහා ගතවන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය හා ප්‍රමුඛ සේවය) සාමාන්‍ය සේවය - සියලු ම අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව තෙවන දින හා එක් දින සේවාව සඳහා පැය 02ක් (අදාළ ලියකියවිලි අවශ්‍යතා නිසි ලෙස සම්පූර්ණ වූ විට)

 අවශ්‍ය උපකාරක ලේඛන :- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත (සීඒඒ/පීඑල්/ආර්/03), අවසන් පිටු තුනෙහි ලොග් පොත් පිටපත්, ගුවන් නියමු ප්‍රවීණතා පරීක්ෂණ වාර්තා සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෛද්‍ය මණ්ඩලය මගින් නිකුත් කරන ලද වෛද්‍ය සහතිකය

සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්

තනතුර :නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුද්ගල බලපත්‍ර) පුද්ගල බලපත්‍ර නිලධාරී

අංශය :පිරිස් බලපත්‍ර අංශය

දුරකථනය :0112358925 0112358927 0112304691 0112304691

ෆැක්ස් :

විද්‍යුත් තැපෑල :  ddpel@caa.lk plo1@caa.lk

 ඉහතින් දක්වා නොමැති ව්‍යතිරේක තොරතුරු, උදාහරණ සහ විශේෂ තොරතුරු අයදුම්පත (ආකෘති පත්‍රය අමුණන්න)

 සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම් පත (සම්පූර්ණ කරන ලද අයදුම් පත අමුණන්න)


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

අංක 152/1,
මිනුවන්ගොඩ පාර (රේඩාර් කුළුණ ඉදිරිපිට),
කටුනායක.



දුරකථන:011-2358800
ෆැක්ස් අංක:011-2257154
විද්‍යුත් තැපෑල:info@caa.lk
වෙබ් අඩවිය: www.caa.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:49:21
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty