The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පියාසර උපදේශක ප්‍රමාණනය නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පියාසර උපදේශක ප්‍රමාණනය නිකුත් කිරීම

PDF Print Email

පියාසර උපදේශක ප්‍රමාණනය නිකුත් කිරීම

යෝග්‍යතාව : වත්මන් වාණිජ හෝ ගුවන් ප්‍රවාහන නියමු බලපත්‍රලාභීන් අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:-

 අයදුම්පත් ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර අංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ www.caa.lk යන වෙබ් අඩවියෙන්

අයදුම්පත් සඳහා ගෙවීම් :- රු. 5,600.00

අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේලාව :- පැය 08.30 සිට පැය 15.30 අතර

 මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු :- රු. 5,145.00

සේවාව සැපයීම සඳහා ගතවන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය හා ප්‍රමුඛ සේවය) ප්‍රමුඛ සේවාවක් නොමැත. සාමාන්‍ය සේවාව සඳහා සියලු ම අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව දින තුනකින්.

අවශ්‍ය උපකාරක ලේඛන සම්බන්ධතා පවත්වනු ලබන රාජ්‍යයේ වෙනත් ICAO මගින් නිකුත් කරන ලද පියාසර උපදේශක ප්‍රමාණනයක් සමඟ වලංගු වාණිජ නියමු බලපත්‍රය හෝ ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය අණ දෙන නියමු පැය 500ක් සම්පූර්ණ කර තිබීම පියාසර උපදේශකයෙකු ලෙස පැය 100ක් සම්පූර්ණ කර තිබීම යෝග්‍ය ගුවන් යානයක උපදේශාත්මක පැය 100ක් සම්පූර්ණ කර තිබීම ලොග් පොත් පිටපත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් පවත්වන ලද තාක්ෂණ දැනීම පිළිබඳ පරීක්ෂණවලින් සමත්ව තිබීම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් අනුමත පරීක්ෂකයෙකු මගින් පවත්වන ලද පියාසර පරීක්ෂණයෙන් සමත්ව තිබීම

 සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්

තනතුර අංශය දුරකථනය ෆැක්ස් විද්‍යුත් තැපෑල
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුද්ගල බලපත්‍ර) පිරිස් බලපත්‍ර අංශය 011 2358925 011 2304691  ddpel@caa.lk

 ඉහතින් දක්වා නොමැති ව්‍යතිරේක තොරතුරු, උදාහරණ සහ විශේෂ තොරතුරු කිසිවක් නැත.

අයදුම්පත (ආකෘති පත්‍රය අමුණන්න) ඔව්

සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම් පත (සම්පූර්ණ කරන ලද අයදුම් පත අමුණන්න) ඔව්


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

අංක 152/1,
මිනුවන්ගොඩ පාර (රේඩාර් කුළුණ ඉදිරිපිට),
කටුනායක.



දුරකථන:011-2358800
ෆැක්ස් අංක:011-2257154
විද්‍යුත් තැපෑල:info@caa.lk
වෙබ් අඩවිය: www.caa.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:49:59
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-11-20
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty