ගගන අංගන උපදේශක අධිකාරිත්වය නිකුත් කිරීම |
|
||||||||||
ගගන අංගන උපදේශක අධිකාරිත්වය නිකුත් කිරීම යෝග්‍යතාව : වත්මන් වාණිජ හෝ ගුවන් ප්‍රවාහන නියමු බලපත්‍රලාභීන් අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:- අයදුම්පත් ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර අංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ www.caa.lk යන වෙබ් අඩවියෙන් අයදුම්පත් සඳහා ගෙවීම් :- නැත අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේලාව :- පැය 08.30 සිට පැය 15.30 අතර මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු :- නැත. සේවාව සැපයීම සඳහා ගතවන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය හා ප්රමුඛ සේවය) ප්රමුඛ සේවාවක් නොමැත. සාමාන්‍ය සේවාව සඳහා සියලු ම අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව දින තුනකින්. අවශ්‍ය උපකාරක ලේඛන වලංගු වාණිජ නියමු බලපත්‍රය හෝ ගුවන් ප්‍රවාහන සැපයුම්කරු බලපත්‍රය දැරීම පුද්ගල තොරතුරු අදාළ පියාසර පාසැලකින් ලබා ගත් නිර්දේශයක් සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්
ඉහතින් දක්වා නොමැති ව්‍යතිරේක තොරතුරු, උදාහරණ සහ විශේෂ තොරතුරු කිසිවක් නැත. අයදුම්පත (ආකෘති පත්‍රය අමුණන්න) අයදුම්පතක් නොමැත. සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම් පත (සම්පූර්ණ කරන ලද අයදුම් පත අමුණන්න) අදාළ නොවේ.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:50:03 |